මාලුන්ගෙත් වස දැන්. බැර ලෝහ, ප්ලාස්ටික තියනවා උන්ගෙ ඇඟේ..මේ දවස් ටිකේ අම්මට පොඩ්ඩක් සනීප නැති නිසා හාල් පරිප්පු හොදන්න උයන්න කරන්න පොඩි help එකක් දුන්න. හෝදල ඉවර උනට පස්සෙ අත නිකන් oily ගතියක් තියනව. හෝදනකොට පෙන ගතියත් වැඩි. පස්සෙ හොයල බලනකොට තමා දැන ගත්තෙ හැම මගුලටම ගුල්ලො එන්නෙ නැති වෙන්න ගහන කෙමිකල් එකක් කියල. අපේ තාත්තල කියනව ඉස්සර එයාල හාල් කොටල තියාගන්නෙ සතියකට විතරයි ලු. ඊට වඩා තියාගබ්බ බෑලු ගුල්ලො ගහනවලු. දැන් හාල් අවුරුද්දක් තිබ්බත් එක ගුල්ලෙක් නෑනෙ. වැඩි හරියක දැන් වස තමා. වස නැතුව කන්න පුළුවන් ඉතින් මාලු ටික විතරයි මූදෙ ඉන්න.
කඩවල්වල විකුණන ඒවට දාන්නේ නෑ තමා..පච බයියා..
කේක් හදන කවුරුත් බිත්තර දාන්නේ නෑ ලු.![]()
මාලු කල් තියාගන්න මොනවත්ම දාන්නේ නෑ කියල sure ඩ බන්මේ දවස් ටිකේ අම්මට පොඩ්ඩක් සනීප නැති නිසා හාල් පරිප්පු හොදන්න උයන්න කරන්න පොඩි help එකක් දුන්න. හෝදල ඉවර උනට පස්සෙ අත නිකන් oily ගතියක් තියනව. හෝදනකොට පෙන ගතියත් වැඩි. පස්සෙ හොයල බලනකොට තමා දැන ගත්තෙ හැම මගුලටම ගුල්ලො එන්නෙ නැති වෙන්න ගහන කෙමිකල් එකක් කියල. අපේ තාත්තල කියනව ඉස්සර එයාල හාල් කොටල තියාගන්නෙ සතියකට විතරයි ලු. ඊට වඩා තියාගබ්බ බෑලු ගුල්ලො ගහනවලු. දැන් හාල් අවුරුද්දක් තිබ්බත් එක ගුල්ලෙක් නෑනෙ. වැඩි හරියක දැන් වස තමා. වස නැතුව කන්න පුළුවන් ඉතින් මාලු ටික විතරයි මූදෙ ඉන්න.
ඕක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි පොඩි මාළු කන එකෙන් නෙහ්මාලුන්ගෙත් වස දැන්. බැර ලෝහ, ප්ලාස්ටික තියනවා උන්ගෙ ඇඟේ..
මේ දවස් ටිකේ අම්මට පොඩ්ඩක් සනීප නැති නිසා හාල් පරිප්පු හොදන්න උයන්න කරන්න පොඩි help එකක් දුන්න. හෝදල ඉවර උනට පස්සෙ අත නිකන් oily ගතියක් තියනව. හෝදනකොට පෙන ගතියත් වැඩි. පස්සෙ හොයල බලනකොට තමා දැන ගත්තෙ හැම මගුලටම ගුල්ලො එන්නෙ නැති වෙන්න ගහන කෙමිකල් එකක් කියල. අපේ තාත්තල කියනව ඉස්සර එයාල හාල් කොටල තියාගන්නෙ සතියකට විතරයි ලු. ඊට වඩා තියාගබ්බ බෑලු ගුල්ලො ගහනවලු. දැන් හාල් අවුරුද්දක් තිබ්බත් එක ගුල්ලෙක් නෑනෙ. වැඩි හරියක දැන් වස තමා. වස නැතුව කන්න පුළුවන් ඉතින් මාලු ටික විතරයි මූදෙ ඉන්න.
podi malungen thma micro plastic devaniyata aahaara daamayata ekathu wenne !
ඕක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි පොඩි මාළු කන එකෙන් නෙහ්
------ Post added on Oct 22, 2023 at 7:05 PM
sls vala kiynne minimum requirements thynv kiyla vithryi neda ?SLS සහතිකය තිබේදැයි අනිවාර්යෙන් බලන්න..![]()
බිත්තර ෆෝම් දෙකකින් එනවාපච බයියා..
කේක් හදන කවුරුත් බිත්තර දාන්නේ නෑ ලු.![]()
Ow. Ekath hodai. Api baluwe unu wathurata lunu tikak hari kaha poddak hari daala hodala ganna kiyalafresh fruits vegetables wash karaddi wathurata poddak vinegar tikak dahan,
ewayen spray karala thiyena chemical tikak yanwa,
Podi malu eda dawase allana ewa aulak nane samanyen. Masa ganan mude idan ena loku ewa nan kohomada kiyala kiyanna ba ban.මාලු කල් තියාගන්න මොනවත්ම දාන්නේ නෑ කියල sure ඩ බන්
මන් හිතන්නේ නෑ
DATETIME]
Ow. Ekath hodai. Api baluwe unu wathurata lunu tikak hari kaha poddak hari daala hodala ganna kiyala
මාලු කල් තියාගන්න මොනවත්ම දාන්නේ නෑ කියල sure ඩ බන්
මන් හිතන්නේ නෑ
ඕක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි පොඩි මාළු කන එකෙන් නෙහ්
------ Post added on Oct 22, 2023 at 7:05 PM