තව කුණාටුවක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අඩෝ ube යාලුවට mk? Body එක? Car එක?
    Body එක අපි ගත්තා ගිහින්. මළගෙදර ඉවරයි. තුන් මාසේ දානෙට අපි එහෙ වැඩක් කරන්න ඉන්නේ. Car එකට insurance company එකයි leasing company එකයි නඩුවක් යනවා. Car එක condemned
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    මෙහෙම එකක් කැරකෙනවා සිංහළු. මොකද්ද දන්නේ නෑ. දැනට නම් තියෙන්නේ low chance කියලා. අවපීඩන තත්ත්වයක් අවොත් අයේ කෙල වෙනවා.

    View attachment 261043

    View attachment 261044
    Kiyanna ba bun eye oka tinbe ada hawsa weddi nathi wenawa kiyala
     
    • Love
    Reactions: johnferna678

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    Simpsons Apocalypse GIF


    End of සොන්නලු :dull: :baffled:
     
    • Sad
    Reactions: johnferna678

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,455
    3,101
    113
    meka dan power up wela Sinhalu 😓
    ඒක තමා වහිනවා කුඩු වෙන්න මෙහෙ

    ඒක තමා වහිනවා කුඩු වෙන්න මෙහෙ
    Grok නම් කියනවා එහෙම වෙන් නෑ කියලා.... අනේ මන්දා බං
    ------ Post added on Jan 6, 2026 at 6:14 PM
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේක එචර සැරට කැරකෙනවා පෙන්වන්නේ නැහැ නේද බන් එක නිසා ඕක එචර අවුලක් වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නේ.
    Ow bn low chance කියලා තියෙන්නේ. හැබැයි කලින් එකේ වන්දි ගේවලත් නෑ තාම මේකත් අවෝත් ආයේ එකතු කරලා දෙන්න වෙන්නේ

    Hike ekakuth ready karan inne , aye wassoth ekath awul yanawa
    ගෙදරට වෙලා ඉදහන් යකෝ, දැන් නම් පොඩි වැස්සක් ආවත් මන් යන්න දෙන්නේ නෑ දන්න කියන එකෙක්ට කදු පැත්තට
    ------ Post added on Jan 6, 2026 at 8:40 PM