මෙහෙම එකක් කැරකෙනවා සිංහළු. මොකද්ද දන්නේ නෑ. දැනට නම් තියෙන්නේ low chance කියලා. අවපීඩන තත්ත්වයක් අවොත් අයේ කෙල වෙනවා.
@Nadun26 kiwanam ithin ayeලංකාව ලගට එනවා 10 වෙනිදා වෙනකොට මේකට අනුව හැබැයි ලංකාව ලගට ඇවිත් නැති වෙනවා https://www.ventusky.com තව කුණාටුවක් ද මන්දා තමයි
![]()
Rebuilding JVP members housesKataragama Devalaya to auction 70% of gold for ‘Rebuilding Sri Lanka’ Fund
https://www.newswire.lk/2026/01/03/...ion-70-of-gold-for-rebuilding-sri-lanka-fund/
ඔය ගානට අවත් කෙල වෙනවා නේ බං. ආයේ වැස්සොත් නම් පුකෙන් යන්න වෙන්නේලංකාව ලගට එනවා 10 වෙනිදා වෙනකොට මේකට අනුව හැබැයි ලංකාව ලගට ඇවිත් නැති වෙනවා https://www.ventusky.com තව කුණාටුවක් ද මන්දා තමයි
![]()
Oi oiමේපාර මිනිස්සු යටවෙන්නෙ වැලි කොට්ට වලට![]()
අඩෝ ube යාලුවට mk? Body එක? Car එක?ඔය ගානට අවත් කෙල වෙනවා නේ බං. ආයේ වැස්සොත් නම් පුකෙන් යන්න වෙන්නේ
මේක එචර සැරට කැරකෙනවා පෙන්වන්නේ නැහැ නේද බන් එක නිසා ඕක එචර අවුලක් වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නේ.ඔය ගානට අවත් කෙල වෙනවා නේ බං. ආයේ වැස්සොත් නම් පුකෙන් යන්න වෙන්නේ
Oi oi
------ Post added on Jan 6, 2026 at 1:12 PM
හරි වෙලාවට කතරගම දේවාලේ රත්‍රන් ටිකට අත තියනන් තීරණය කලේ,මෙහෙම එකක් කැරකෙනවා සිංහළු. මොකද්ද දන්නේ නෑ. දැනට නම් තියෙන්නේ low chance කියලා. අවපීඩන තත්ත්වයක් අවොත් අයේ කෙල වෙනවා.
View attachment 261043
View attachment 261044