තව ටිකයි නෙවෙ යකෝ තව එහෙමමයි

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    තව ටිකයි නෙවෙ යකෝ තව එහෙමමයි

    කතාවක් සැට් උනා! බුකියෙන් ඉස්සුවේ.. එළකිරියේ කලින් තිබුනද කියල නම් දන්නේ නැහැ!
    රිපොස්ට් නම් ගැත්තාට සමාව දෙනු මැනවි!


    ඔන්න එකෝමත් එක රටක හරි ලස්සන ගමක් තිබුණා. මිනිස්සු හරි සතුටින් සමාදානෙන් හිටියයි කියමුකෝ. ඕං දවසක් මහ භායානක පෙනුමක් තියන යකෙක් මේ ගමට ආපි. හැබැයි මේ යකා ආවට ගියාට මිනිස්සු කෑවෙ නෑ. ඌට (ගයනුකිත්තට ස්තූතියි) කරන්න මොනවහරි වැඩ‍ක් දෙන්න ඕනෙ, නැත්තං මරනවා. ඉතිං ඕං මිනිස්සු යකාට කියල තමතමන්ගෙ හේන් කුඹුරු අස්සද්දගත්ත. කැළෑ කප්පගත්ත, ගේදොර වැඩ කරගත්ත. ටික දවසින් යකා මේ වැඩ සේරම ඉවරකළා. දැං වැඩ ඉවරයි. යකාට දෙන්ඩ තරං වැඩ ගමේ නෑ. ඉතිං යකා මිනිස්සුන්ගෙන් වැඩ ඉල්ලන කොට වැඩක් දුන්නෙ නැත්තං මරාගෙන කනවා. (මුගෙ අම්මගෙ යකෙක් නෙ යකෝ මූ..!)
    කොහොමිං කොහොමිං හරි ඕං යකා ගමගෙදරටත් ආපි.
    ‘ගමරාළ... මට කොරන්ඩ වැඩක් දීපං.. නැත්තං මං උඹව කනවා.‘ යකා දත් විළිස්සල කෑගහලකිව්ව. ගමරාළත් හොදටම බය වෙලා ගෙදර තිබුණු පොඩි පොඩි වැඩ ටිකක් දුන්න. යකා මිනිත්තු 10ක් වත් යන්න කලින් වැඩටික අහවර කොලා.
    මට තව වැඩ දීපං නැත්තං මං උඹව කනවා
    යකා කෑගහනවා. ගමරාළ හොදටම බය උනා. ගමහාමිනේට කතා කරල කිව්ව
    අනේ යෝදියෙ මාව මේ යකාගෙන් බේර ගනින්..
    තමුසෙ බය නැතුව ඉන්නවකො. මං යකා ගැන බලාගන්නං.. ගමහාමිනේ කියාපි.
    එහෙම කියල ගමහාමිනේ, චීත්තෙ මෑත් කරල තමන්ගෙ රහස් ප්‍රදේසෙන් ගලව ගත්තු රෝම කූපයක් දුන්නලු යකාට කෙලිං කරල දෙන්ඩය කියල. දන්නවනෙ ඉතිං ඔය හරියෙ තියන ඒවෑ හැටි.
    යකා හරිබරි ගැහිල ගහක් මුල වාඩි උනාලු මයිල කෙලිං කරන්ඩ.
    පැයක් ගියා, දෙකක් ගියා. ම්හ්.. යකා නැගිටින පාටක් නෑ..
    ගමහාමිනේ දැනගත්තලු යකා ඇම හොදට ගිලල විත්තිය. නෝන්ඩියටත් එක්ක ගමහාමිනේ ඇහුවලු,
    ඈ යකෝ.. වැඩේ ඉවරද ? කියල ..
    තව ටිකයි හාමිනේ.. .තව ටිකයි.. යකා හාමිනේ මූණවත් නොබල උත්තර දුන්නලු බොහොම අහිංසක විදියට.
    තව ටිකයි... තව ටිකයි නෙවෙ යකෝ... තව එහෙමමයි, කියල හාමිනේ රෙද්ද ඉස්සුවලු.
    යකා ‘බුදු අම්මෝ...“ කියාගෙන යකා දිව්වලු යන්ඩ.
    ඒ යකා නෙවේලු ආයෙ කවාදාවත් වැඩක් ඉල්ලුවේ.