තව ටික වෙලාවකින්.............

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
තව ටික වෙලාවකින්.............

======================================================

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව මාධ්‍යවේදීන් වීදි බසී දේශීය 2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 10:41
picketp.jpg
මාධ්‍ය ආයතන මර්දනය කරමින් මාධ්‍යවේදීන් ඝාතනය කරමින්, ඔවුන්‍ට තර්ජනය කරමින් ආණ්ඩුව ගෙන යන මර්ධන කාරී වැඩ පිළිවෙලට එරෙහිව "මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ" සංවිධානය විසින් අද විරෝධතාවක් සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාව අද දහවල් 12 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ.

විරෝධාතාවය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මර්දනයට එරෙහි මාධ්‍යාවේදියෝ සංවිධානයේ ප්‍රකාශකයකු පැවසුවේ, මේවන විට ලංකාව තුළ ජනමාධ්‍යයට එරෙහි මර්දනය තීව‍්‍ර වී ඇති බවයි. එය රට තුළ අදහස් ප‍්‍රකාශනයේ නිදහස් අයිතියටත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටත් විශාල බාධාවක් ඇතිකර තිබේ. මෙම මර්දනය දැන් ජනමාධ්‍යවේදීන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් වන තත්වය දක්වා වර්ධනය වී ඇත. එබැවින් ඊට එරෙහිව ප්‍රාජාතන්ත්‍රවාදය අගයන, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා සියලු බලවේග ඒක රාශී කිරීමට තම සංවිධානය මැදිහත්වන බවද එම ප්‍රකාශකයා පැවසීය.

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    madhya mardhanayak thiyenawaa nam kohomada modayo udgoshanaya karanne? unwath mardhanaya karaine. umbalage oya gon udghoshanayenma penenne me rate madhya nidahasa oonawatath wadaa thiyenawa kiyala
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    puluwannam gihin Afganistan wala oya udgoshane karapan. ethakota balaagaththahaki niyama maadhya mardhanaya
     
    kasshapa

    Member
    Aug 21, 2006
    391
    1
    0
    සිංහ කොඩිය දැමූ සේවකයාට රෝහිණී අලස්ගෙන් දෝස් මුරයක්
    2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 10:01 LANKA C NEWS .
    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ‘ම’ පාර්ශ්වයේ ප‍්‍රධාන ලේකම් ටිරාන් අලස් මහතාගේ මව වන රෝහිණී අලස් මහත්මියට අයත් ‘ගේට්වේ’ ජාත්‍යන්තර පාසලේ බොරැල්ලේ පිහිටි ශාඛාවේ ජාතික ධජය අද (08) දින එසවූ සේවකයාට අලස් මහත්මිය ඉතා පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයි වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ ජාතික ධජය එසවීම මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කිරිමක් ලෙසට ඇය විසින් සැලකීම බව දැන ගන්නට ඇති අතර අද උදෑසන දුරකථනය ඔස්සේ අලස් මහත්මිය අදාළ සේවකයාට දැඩි ලෙස දොස් පවරා තබේ.

    එහෙත් සේවකයන් පෙන්වා දෙන්නේ ජාතික කොඩිය මහින්ද රාජපක්‍ෂ මහතාට හෝ සරත් ෆොන්සේකා මහතාට අයක් එකක් නොවන බවත් එය සමස්ත ජාතියේ ම සංකේතයක් බවත්ය. එම නිසා ජාතික කොඩිය එසවීමට එරෙහිව රෝහිණී අලස් මහත්මිය කවර පියරක් ගත්ත ද එයට මුහුණ දෙන බව ගේට්වේ සේවකයෝ පවසති.

    මේ අතර පසුගිය ජනාධිතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දැක්වූ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සේවකයන්ගේ ලැයිස්තුවක් සකස් කෙරෙමින් පවතින බවත් එහි සිටින සියලූ දෙනාගෙන් පළි ගැනීමට රෝහිණී අලස් මහත්මිය කටයුතු කරමින් සිටින බවත් දැන ගන්නට ඇත. මෙම නම් ලැයිස්තුව සකස් කිරීම හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි කුරුවිටආරච්චි නමැති ප‍්‍රබල එක්සත් ජාත්ක පාක්ෂිකයෙකු විසින් සිදු කරන බව හෙළි වී ඇති අතර ඔහු අලස් පවුලේ සමීපතමයෙකු බව ද වාර්තා වේ.

    ======================================================
    ======================================================
    ======================================================

    ආණ්ඩුවේ මර්දනයට එරෙහිව මාධ්‍යවේදීන් වීදි බසී දේශීය 2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 10:41
    picketp.jpg
    මාධ්‍ය ආයතන මර්දනය කරමින් මාධ්‍යවේදීන් ඝාතනය කරමින්, ඔවුන්‍ට තර්ජනය කරමින් ආණ්ඩුව ගෙන යන මර්ධන කාරී වැඩ පිළිවෙලට එරෙහිව "මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ" සංවිධානය විසින් අද විරෝධතාවක් සංවිධානය කර තිබේ.

    මෙම විරෝධතාව අද දහවල් 12 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ.

    විරෝධාතාවය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මර්දනයට එරෙහි මාධ්‍යාවේදියෝ සංවිධානයේ ප්‍රකාශකයකු පැවසුවේ, මේවන විට ලංකාව තුළ ජනමාධ්‍යයට එරෙහි මර්දනය තීව‍්‍ර වී ඇති බවයි. එය රට තුළ අදහස් ප‍්‍රකාශනයේ නිදහස් අයිතියටත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටත් විශාල බාධාවක් ඇතිකර තිබේ. මෙම මර්දනය දැන් ජනමාධ්‍යවේදීන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් වන තත්වය දක්වා වර්ධනය වී ඇත. එබැවින් ඊට එරෙහිව ප්‍රාජාතන්ත්‍රවාදය අගයන, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා සියලු බලවේග ඒක රාශී කිරීමට තම සංවිධානය මැදිහත්වන බවද එම ප්‍රකාශකයා පැවසීය.

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔයා එහෙම ඕවට යන්න එපා අතුල සීයේ:no:.... දැන් ඔයාගේ ෆොටෝ එකකුත් තියෙන නිසා සුදු වෑන් එකක් එයි..:P

    photo-3526.png
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    LMAO...if govt wants u dead...you are dead....

    lol dude......if someone suspects you are gonna kill someone....will you do it.....then won't they KNOW ur the guilty party.....

    moda chu talks athula....getting dumber and dumber....

    nobody kills a person when the whole world is suspecting them....:P:P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    LMAO...if govt wants u dead...you are dead....

    lol dude......if someone suspects you are gonna kill someone....will you do it.....then won't they KNOW ur the guilty party.....

    moda chu talks athula....getting dumber and dumber....

    nobody kills a person when the whole world is suspecting them....:P:P

    Exactly.
     
    yehank

    Member
    Oct 14, 2006
    163
    3
    0

    madhya mardhanayak thiyenawaa nam kohomada modayo udgoshanaya karanne? unwath mardhanaya karaine. umbalage oya gon udghoshanayenma penenne me rate madhya nidahasa oonawatath wadaa thiyenawa kiyala

    umbata maara molayakne thiyenne ban.umba kiyala thiyena dewal walinma penawa umbata oonawatath wada mole thiyenawa kiyala...:rofl::rofl:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    LMAO...if govt wants u dead...you are dead....

    lol dude......if someone suspects you are gonna kill someone....will you do it.....then won't they KNOW ur the guilty party.....

    moda chu talks athula....getting dumber and dumber....

    nobody kills a person when the whole world is suspecting them....:P:P

    The whole world is not suspecting them...
    The whole world knows them...
    But corrupt people like you
    who are with them don't care.

    So they too don't care.
    :yes:

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    umbata maara molayakne thiyenne ban.umba kiyala thiyena dewal walinma penawa umbata oonawatath wada mole thiyenawa kiyala...:rofl::rofl:

    ආණ්ඩුව ඔපරේෂන් කරලා
    දත්ත කවපු කොටස විතරයි
    මෙයාලගෙ මොළේ වැඩ කරන්නෙ.

    :yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Okata "Sunanda Desha-apriya" enne nedda danne ne.
    Eka aawe nethath uge set eka wenna ethi oya.