තව ටික වෙලාවකින්.............
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව මාධ්‍යවේදීන් වීදි බසී
දේශීය 2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 10:41
මාධ්‍ය ආයතන මර්දනය කරමින් මාධ්‍යවේදීන් ඝාතනය කරමින්, ඔවුන්ට තර්ජනය කරමින් ආණ්ඩුව ගෙන යන මර්ධන කාරී වැඩ පිළිවෙලට එරෙහිව "මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ" සංවිධානය විසින් අද විරෝධතාවක් සංවිධානය කර තිබේ.
මෙම විරෝධතාව අද දහවල් 12 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ.
විරෝධාතාවය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මර්දනයට එරෙහි මාධ්යාවේදියෝ සංවිධානයේ ප්‍රකාශකයකු පැවසුවේ, මේවන විට ලංකාව තුළ ජනමාධ්‍යයට එරෙහි මර්දනය තීව්ර වී ඇති බවයි. එය රට තුළ අදහස් ප්රකාශනයේ නිදහස් අයිතියටත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටත් විශාල බාධාවක් ඇතිකර තිබේ. මෙම මර්දනය දැන් ජනමාධ්‍යවේදීන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් වන තත්වය දක්වා වර්ධනය වී ඇත. එබැවින් ඊට එරෙහිව ප්රාජාතන්ත්රවාදය අගයන, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා සියලු බලවේග ඒක රාශී කිරීමට තම සංවිධානය මැදිහත්වන බවද එම ප්‍රකාශකයා පැවසීය.
======================================================

.... දැන් ඔයාගේ ෆොටෝ එකකුත් තියෙන නිසා සුදු වෑන් එකක් එයි..