තව දින කීපයකින් ඉන්දියාව සමඟ යුද්ධයක් අැති වීමට ඉඩ තියෙනවා..- පකිස්ථාන අගමැති..⛔⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    Exclusive: Pakistan defence minister says military incursion by India is imminent

    ISLAMABAD, April 28 (Reuters) - Pakistan's defence minister said on Monday a military incursion by neighbouring India was imminent in the aftermath of a deadly militant attack on tourists in Kashmir last week, as tensions rise between the two nuclear-armed nations.

    The attack killed 26 people and triggered outrage in Hindu-majority India, along with calls for action against Muslim-majority Pakistan. India accuses Pakistan of backing militancy in Kashmir, a region both claim and have fought two wars over.

    "We have reinforced our forces because it is something which is imminent now. So in that situation some strategic decisions have to be taken, so those decisions have been taken," Defence Minister Khawaja Muhammad Asif told Reuters in an interview at his office in Islamabad.

    Asif said India's rhetoric was ramping up and that Pakistan's military had briefed the government on the possibility of an Indian attack. He did not go into further details on his reasons for thinking an incursion was imminent.

    https://www.reuters.com/world/pakis...ry-incursion-by-india-is-imminent-2025-04-28/
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    මේ නාකිය එක වචනයක් කතා කරාද ත්‍රස්වාදියෝ මරපු මිනිස්සු ගැන හෝ කරපු ත්‍රස්වාදියෝ අල්ලන එක ගැන

    මූට ඕන යුද්දයක් පිටින් ගෙන ආයුධ විකුණන උන්ගෙන් කොමිස් ගන්න එක වෙන්න පුළුවන් .
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    යුද්සාධයෙන් සිදුවන්නේ විනාශයක් පමනක් නිසා, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    thats GIF
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    යුද්සාධයෙන් සිදුවන්නේ විනාශයක් පමනක් නිසා, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය නිරාකරණය කරගන්න.
     
    • Like
    Reactions: NRTG

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    මට හිතෙන්න china මේක කරන්න ඇත්තේ , මොකද amercia උන් ඔක්කොම් factory ඉන්දියාවට දුන්නනේ ,දැන් ඉන්දිය්වට ගැහුවොත් amercia හොම්බෙන් යනවා
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,815
    2,029
    113
    Galle
    බඩු මිල වැඩිවෙන්න හේතුවක් වෙයි ඊළඟ සතියේ ඉඳන්... හැමිනේවි....
     
    • Like
    Reactions: NRTG

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    Exclusive: Pakistan defence minister says military incursion by India is imminent

    ISLAMABAD, April 28 (Reuters) - Pakistan's defence minister said on Monday a military incursion by neighbouring India was imminent in the aftermath of a deadly militant attack on tourists in Kashmir last week, as tensions rise between the two nuclear-armed nations.

    The attack killed 26 people and triggered outrage in Hindu-majority India, along with calls for action against Muslim-majority Pakistan. India accuses Pakistan of backing militancy in Kashmir, a region both claim and have fought two wars over.

    "We have reinforced our forces because it is something which is imminent now. So in that situation some strategic decisions have to be taken, so those decisions have been taken," Defence Minister Khawaja Muhammad Asif told Reuters in an interview at his office in Islamabad.

    Asif said India's rhetoric was ramping up and that Pakistan's military had briefed the government on the possibility of an Indian attack. He did not go into further details on his reasons for thinking an incursion was imminent.

    https://www.reuters.com/world/pakis...ry-incursion-by-india-is-imminent-2025-04-28/

    ඉන්දියාවේ හින්දුන් මුස්ලිම් මිනිස්සුන්ට හරියට කරදර කරලා තියෙනවා :angry:
     
    • Like
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මට හිතෙන්න china මේක කරන්න ඇත්තේ , මොකද amercia උන් ඔක්කොම් factory ඉන්දියාවට දුන්නනේ ,දැන් ඉන්දිය්වට ගැහුවොත් amercia හොම්බෙන් යනවා
    ඔව් මේක තමයි වෙලා තියෙන්නෙ
    චීන යුද්දයක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒ හින්ද තමයි චීන සැටලයිට් කීපයක ඇක්සස් පාකිස්තානයට දුන්නෙ ඉන්දියාවෙ මිලිටරි activities inspect කරන්න . නැත්තන් ඕව ආවට ගියාට දෙන්නෙ නෑ වෙන රටකට.
    ඉන්දියන් උන්ටත් කලකම් පලදුන්න වගේ වැඩක් උනේ. 1970 ගනන්වල Honda / Maruti වගේ ගොඩක් ඒව ලංකාවෙ ආයෝජනට එද්දි ඕකුන් ලංකාවෙ කොටි හදල උන්ට වෙපන් දීල ලංකාව සේෆ් නෑ කියල ලෝකෙට පෙන්නලා ලංකාවට එන්න තිබුන ආයෝජන ඔක්කොම උන්ගෙ රටට ගත්ත.
    ඔය යුද්දෙ ඇවිලුවොත් ඉන්දියාවෙ ආයෝජන කුට්ටි පිටින් ගැලවිල චීනෙට එනව කියල චීන්නු දන්නව. ඒ හින්ද චීන්නු දන්නව ඔය යුද්ධයට වියදම් කරනවට වැඩිය ලොකු ලාභයක් උන්ට හම්බෙනව කියල.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    යුද්සාධයෙන් සිදුවන්නේ විනාශයක් පමනක් නිසා, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනව.

    යුද්සාධයෙන් සිදුවන්නේ විනාශයක් පමනක් නිසා, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය නිරාකරණය කරගන්න.

    යුද්ධ එපෝ 🤮
    ඔය යුද්ධයෙන් ලංකාවට දිගුකාලීන වාසි ලැබෙනව පොන්නයිනේ
    යුද්දෙ හින්ද ඉන්දියාවෙන් ගැලවෙන ආයෝජන කීපයක් ලංකාවටත් වැටෙයි
    රට ඩොලර් එනව
    ඒවගේම ඔය ආන්ඩුවෙ පින්පඩි ගන්න බලන් ඉන්න කම්මැලි හිගන්නු ඕවට තල්ලු කරන්න පුලුවන්