තව දින කීපයකින් ඉන්දියාව සමඟ යුද්ධයක් අැති වීමට ඉඩ තියෙනවා..- පකිස්ථාන අගමැති..⛔⚡

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මෝඩි හේයි! පකිස්තානෙට ගැහුවොත් බලාගමු!

    ජනපති දැඩිව කියයි

    ඉන්දියන් අගමැති සලිත වී හමුදා ගෙදර යවයි
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,708
    8,981
    113
    kandy
    පකිස්තාන් සින්දාබාත්

    කැරි චපාතියෝ කොටි හැදුව

    පකිස්තානෙ උන් උන්ව මරන්න අපිට උදවු කළා
    කතාවනම් ඇත්ත ..
     
    • Like
    Reactions: Sinhalese Victor

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    මේකත් කයියක් විතරයි, හෙට අනිද්දා පුස් වෙඩි ටිකක් එහාට, මෙහාට මාරු කරයි කලින් දැනුම් දීලා..

    ඊට පස්සේ අද ගහගමුද අපි, නෑ හෙට හවසට කියලා ඇදී ඇදී යයි
     
    • Like
    Reactions: War Fighter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ඔය යුද්ධයෙන් ලංකාවට දිගුකාලීන වාසි ලැබෙනව පොන්නයිනේ
    යුද්දෙ හින්ද ඉන්දියාවෙන් ගැලවෙන ආයෝජන කීපයක් ලංකාවටත් වැටෙයි
    රට ඩොලර් එනව
    ඒවගේම ඔය ආන්ඩුවෙ පින්පඩි ගන්න බලන් ඉන්න කම්මැලි හිගන්නු ඕවට තල්ලු කරන්න පුලුවන්
    දැන් ඉන්දියාව අප දෙස බලන්නේ විශ්වාසදායි අසල්වැසියෙකු ලෙසයි ඒ වගේම අපගේ වාරායන් ඔවුන්ගේ දියුණුවට අවශ්‍යයි ඔය වගේ කරුණු අනුව, ඔවුන් දුර්වල වීම අපට අවාසියි.
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දැන් ඉන්දියාව අප දෙස බලන්නේ විශ්වාසදායි අසල්වැසියෙකු ලෙසයි ඒ වගේම අපගේ වාරායන් ඔවුන්ගේ දියුණුවට අවශ්‍යයි ඔය වගේ කරුණු අනුව, ඔවුන් දුර්වල වීම අපට අවාසියි.
    තමන් ඇග විකුනන සල්ලිකාරය බංකොලොත් වෙනවට දුක ගනිකාවක් වගේ හිතන්ඩ එපා හුත්තො

    ව්‍යවසායකයෙක් විදියට හිතපන්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    තමන් ඇග විකුනන සල්ලිකාරය බංකොලොත් වෙනවට දුක ගනිකාවක් වගේ හිතන්ඩ එපා හුත්තො

    ව්‍යවසායකයෙක් විදියට හිතපන්
    දිලිත් මාමා වගේ :ROFLMAO:
     

    krisco

    Well-known member
  • May 28, 2022
    691
    758
    93
    Yessssssssssssssssssss yessssss yessssssss warrrrrrrrrrrrrrrrrrrrr

    2 birds with one stone( war )