ලෝක මට්ටමින් බැලුවාම කොවිද් වල අඩුවක් නැ වැඩිවිමක් මිසක්. මේක පැන්ඩමික් එක්ක. ඉතින් පැන්ඩමික් එකකින් අපිට තනිව ජයගෙන සතුට සමරන්න බැ. කෝවිඩ්ට හදිසියක් නැ පරාජය බාරගන්නත්. ඒ නිසා මිනිස්සු නැවතත් පුරුදු වෙන්න ඕනා සනීපාරක්ෂාව රකින්න.
ඇත්ත දැන් සමහර මිනිස්සු මාස්ක් දාන්නෙත් නැලෝක මට්ටමින් බැලුවාම කොවිද් වල අඩුවක් නැ වැඩිවිමක් මිසක්. මේක පැන්ඩමික් එක්ක. ඉතින් පැන්ඩමික් එකකින් අපිට තනිව ජයගෙන සතුට සමරන්න බැ. කෝවිඩ්ට හදිසියක් නැ පරාජය බාරගන්නත්. ඒ නිසා මිනිස්සු නැවතත් පුරුදු වෙන්න ඕනා සනීපාරක්ෂාව රකින්න.
Chande karaddi rajayath owa amatha kare ai?නැවත කෙලවුනාම තමයි අපේ එවුන්ට ආරක්ෂිත ක්රම සිහිවෙන්නේ.
රජය බොරුවට හෝ සැකසහිත පුද්ගලයන් හමු වුනා යයි ප්රවෘත්තිවලට යැව්වනම් ඔක්කොම මුලික පියවරට යාවි
Chande karaddi rajayath owa amatha kare ai?
Mathiwarana komisama government eke nemei da?කවුද කියන්නේ චන්දෙ කරේ රජය කියලා ? වැරදීමක්.
චන්දය කරේ මැතිවරණ දෙපාර්තමේන්තුව. එය රජයට යටත් නෑ. මැතිවරණ දෙපාර්තමේන්තුවත් උපරිම ආරක්ෂක පියවරයන් යටතේ චන්දය පැවැත්වුවේ....
නෑ. ස්වාධින ආයතනයක්. රජය කරන්නේ මුදල් දීම පමණයි.Mathiwarana komisama government eke nemei da?