තව දුරටත් පරිස්සමින්......

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    0-04-06-755f128220a04edb1ab56748bc83b40adbeb70a6edf8349509beeb3a4f996324_533d398f.jpg
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලෝක මට්ටමින් බැලුවාම කොවිද් වල අඩුවක් නැ වැඩිවිමක් මිසක්. මේක පැන්ඩමික් එක්ක. ඉතින් පැන්ඩමික් එකකින් අපිට තනිව ජයගෙන සතුට සමරන්න බැ. කෝවිඩ්ට හදිසියක් නැ පරාජය බාරගන්නත්. ඒ නිසා මිනිස්සු නැවතත් පුරුදු වෙන්න ඕනා සනීපාරක්ෂාව රකින්න.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලෝක මට්ටමින් බැලුවාම කොවිද් වල අඩුවක් නැ වැඩිවිමක් මිසක්. මේක පැන්ඩමික් එක්ක. ඉතින් පැන්ඩමික් එකකින් අපිට තනිව ජයගෙන සතුට සමරන්න බැ. කෝවිඩ්ට හදිසියක් නැ පරාජය බාරගන්නත්. ඒ නිසා මිනිස්සු නැවතත් පුරුදු වෙන්න ඕනා සනීපාරක්ෂාව රකින්න.
    B U M P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ලෝක මට්ටමින් බැලුවාම කොවිද් වල අඩුවක් නැ වැඩිවිමක් මිසක්. මේක පැන්ඩමික් එක්ක. ඉතින් පැන්ඩමික් එකකින් අපිට තනිව ජයගෙන සතුට සමරන්න බැ. කෝවිඩ්ට හදිසියක් නැ පරාජය බාරගන්නත්. ඒ නිසා මිනිස්සු නැවතත් පුරුදු වෙන්න ඕනා සනීපාරක්ෂාව රකින්න.
    ඇත්ත දැන් සමහර මිනිස්සු මාස්ක් දාන්නෙත් නැ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    දැන් ගම්වල mask දාන්නෙ නෑ . ඊයේ ගමේ ගියා.
    rafting වලට සෑහෙන්න කට්ටිය ඇවිත් හිටියා 300 ක් විතර එකෙක් mask නෑ
    හූ කිය කිය පිස්සු නටනවා
    මං අම්මලට පාරට බහින්නවත් එපා කියලා තියෙන්නේ
     
    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ඇත්තටම තත්ත්වය තවමත් සුළු කොට තකන්නට බැහැ. ඒත් දැන් තත්ත්වය ‘සිල්ලර’ වෙලා. වැඩි දෙනෙක් මාස්ක් දාන්නේ නැති කතාව ඇත්තක්. මාත් ඒ අය සෑහෙන්නට දකිනවා. අවදානම තවමත් පහ වෙලා ගිහින් නැති බව සිහි තබා ගෙන හැසිරෙන්නට හැකි නම් තමා හොඳ.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නැවත කෙලවුනාම තමයි අපේ එවුන්ට ආරක්‍ෂිත ක්‍රම සිහිවෙන්නේ.

    රජය බොරුවට හෝ සැකසහිත පුද්ගලයන් හමු වුනා යයි ප්‍රවෘත්තිවලට යැව්වනම් ඔක්කොම මුලික පියවරට යාවි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    Malagewal, gewal walath balapan godak un danne naha. Daana eka diha hina wewi balanawa. Hadunoth hikila thiyei hama ekatama.
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කේරළේ තත්ත්වය කොහොමද දන්නේ නෑ නේ
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    නැවත කෙලවුනාම තමයි අපේ එවුන්ට ආරක්‍ෂිත ක්‍රම සිහිවෙන්නේ.

    රජය බොරුවට හෝ සැකසහිත පුද්ගලයන් හමු වුනා යයි ප්‍රවෘත්තිවලට යැව්වනම් ඔක්කොම මුලික පියවරට යාවි
    Chande karaddi rajayath owa amatha kare ai?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Chande karaddi rajayath owa amatha kare ai?

    කවුද කියන්නේ චන්දෙ කරේ රජය කියලා ? වැරදීමක්.

    චන්දය කරේ මැතිවරණ දෙපාර්තමේන්තුව. එය රජයට යටත් නෑ. මැතිවරණ දෙපාර්තමේන්තුවත් උපරිම ආරක්ෂක පියවරයන් යටතේ චන්දය පැවැත්වුවේ....
     
    • Like
    Reactions: D_Mad and Dr.Amdan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    කවුද කියන්නේ චන්දෙ කරේ රජය කියලා ? වැරදීමක්.

    චන්දය කරේ මැතිවරණ දෙපාර්තමේන්තුව. එය රජයට යටත් නෑ. මැතිවරණ දෙපාර්තමේන්තුවත් උපරිම ආරක්ෂක පියවරයන් යටතේ චන්දය පැවැත්වුවේ....
    Mathiwarana komisama government eke nemei da?
     
    • Like
    Reactions: D_Mad