තව දුරටත් යහපාලකින් සිටිය යුතුද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තව දුරටත් යහපාලකින් සිටිය යුතුද?

    තව දුරටත් යහපාලකින් සිටිය යුතුද?
    *******************************
    දේශයේ උන්නතිය වෙනුවෙන් අපේ ජනපති මහින්ද රාජපක්ෂ උතුමන් ඉදිකල සියලූම දේපල විනාස කර මොනවාද බලාපොරොත්තු වෙන්නේ දේශද්‍රොහීන් කව්දැයි දේශහිතෛයිශී කවිද කිටලා ජනතවට තේරුම් ගන්න තව දේවල් ඕනෑ නැහැ.යහපාලකයින් ගේ අමානුශික වෛරී පාලනයෙන් නැතිවෙන්නෙ රටේ දියුනුවයි ඉදිරි පරපුරේ යහපත් අනාගතයයි.බුද්දිමත් ජනතාවනි අපට තව දුරටත් මෙවැනි පාලනයක් උවමනාද??????

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේවා නවත්වන එකනම් මහා කැරී වැඩක් බන්,ගොඩක් පාරවල්වල වැඩ නවත්වල,වැඩ කරපු වාහන එක තැනකට කරලා නවත්වල තියෙනවා සතියකට සැරයක් වගේ මලකඩ කන නිසා පොඩ්ඩක් වැඩ කරනවා.

    මේවා ඕන නැහැ බන් මහින්දව ගෙදර යැව්වනේ ඒ මදිද
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    දුප්පත් රටක සිහිනය විය යුත්තේ තව ණය වී ලොකු buildings සැදීම නොවේ එලක්කයක් වශයෙන් දියුණු ආර්ථිකයක් කරා යාමයි,හැමදාම කොලේ හීන දකින එක,දැන්වත් හීන වෙනුවට ඉලක්ක කරා යන්න පටන් ගත්තනම් හරි
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ලංකාවට ඊලඟ මැච් එක තියෙන්නේ කාත් එක්කද බං?

    තොගේ අම්මත් එක්ක මම මේ සෙල්ලම් කරන ගමන්.(අදාල දෙයක් කතා කරපන් පොන්නයෝ,බැරිනම් මෙතැන රෙන්නේ නැතිව පල පොනිලගේ ගල් කොල්ල )
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තොගේ අම්මත් එක්ක මම මේ සෙල්ලම් කරන ගමන්.(අදාල දෙයක් කතා කරපන් පොන්නයෝ,බැරිනම් මෙතැන රෙන්නේ නැතිව පල පොනිලගේ ගල් කොල්ල )

    මහින්දගේ ලබ්බේ මයිල වැටෙනකම් බලාන ඉන්න බයියට රිදිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා නවත්වන එකනම් මහා කැරී වැඩක් බන්,ගොඩක් පාරවල්වල වැඩ නවත්වල,වැඩ කරපු වාහන එක තැනකට කරලා නවත්වල තියෙනවා සතියකට සැරයක් වගේ මලකඩ කන නිසා පොඩ්ඩක් වැඩ කරනවා.

    මේවා ඕන නැහැ බන් මහින්දව ගෙදර යැව්වනේ ඒ මදිද
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ලංකාවට ඊලඟ මැච් එක තියෙන්නේ කාත් එක්කද බං?

    South Africa එක්ක නේද බන් .

    තව හොද ෆාස්ට් බෝලර් කෙනෙක් හිටියනම් හරි. ඒක නෙවෙ මචෝ හෙට රංගන හේරත් සෙල්ලම් කරනවද දන්නෙ නෑ. රංගන ආවොත් නම් ගොඩ.
    :yes::yes::yes::yes::yes: