තව පලයව් පෝලිමේ ගිහිං ගහපිය කතිරේ...

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    Up

    රාජපක්ක්‍යෝ හොරාකාපුව ගත්තනන් මෙහෙම මහජනතාව ට දුක් විදින්නේ නෑනේ. කාලකන්නි.
    ------ Post added on Sep 4, 2022 at 10:42 PM
     
    • Like
    Reactions: jhnnwp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    නෑ නෑ පෝලිමේ යන්නෙත් නෑ කතිරෙ ගහන්නෙත් නෑ ආයෙ.

    මොකෙක් හරි දේශපාලකයෙක් හොරා කෑවා කියල ආරංචි උනාම ගෙට ගිනි තියන්න හිතෙයි මිනිස්සුන්ට. අන්න ඒ දවස එන්න ඕනේ.
    ඒ දවස ඇවිත් ගියා. අන්න ඒ ගෙවල් වලට දැන් වන්දිත් දෙන්න හදනවා අපේම සල්ලි වලින්. :)
    ------ Post added on Sep 4, 2022 at 10:43 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    නෑ නෑ පෝලිමේ යන්නෙත් නෑ කතිරෙ ගහන්නෙත් නෑ ආයෙ.


    ඒ දවස ඇවිත් ගියා. අන්න ඒ ගෙවල් වලට දැන් වන්දිත් දෙන්න හදනවා අපේම සල්ලි වලින්. :)
    ------ Post added on Sep 4, 2022 at 10:43 PM
    Samurdi wandi lol
    Ewa wandi nemei bill gewanna salli...
    Mehen dunna, bill walin apahu gaththa...
    Samurdi haththata honda wade...
    Okun chanda athakoluwak wela,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Haaaa haaa menna awith ponilge aluth gal kolla...
    Ponil kate ekathu karanawa rajapakalage horakapuwath ekka nidalle...
    Dan ithin ponilge eka kate thiyan indapan aragaleta bana bana.
    Lol
    අරගලේ අත ඇරල රනිලගෙ ගූ කන පොන්නයගෙ කතාව..🤣🤣🤣🤣🤣🤣