තව පාරක් රැවටෙමුද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව පාරක් රැවටෙමුද ?

    70587169_2428711454051722_12052923773091840_n.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ට ඒක අහෝසි කරන්න අමාරුව හැදෙන්නේ ඡන්දයක් ලං වෙද්දී
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් ඕක අහෝසි උනාම අපේ රට කේතුමතී පුරවරය වෙයිද?....එනවා එනවා ....😆😆😆පබාටත් පැරදුන කෙනා එනවා.... එන්න එන්න ...😆😆😆අඩෝ එත් පව් බන් සජියා...මම හිතුවේ උට දෙයි කියලා දුකයි දුකයි දුකයි.....😒😒😒😒මොකටවත් නෙවෙයි මිලිමීටරයක්වත් පස්සට නොයා ලෙසටම ආතල් එකක් ගන්න හිතුවේ...මොකද පොරට තරම් ආතල් දෙන්න බෑ වෙන එකෙකුටවත්...🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    etha kota ape sajith sir ta mokada wenne.:(:(:(

    සජිත් සර් එක්කේ සුපුරුදු පරිදි කකුලක් පස්සට ගනියි.පක්ෂේ කඩාගෙන ගියොත් නම් අනාගතයක් නෑ.