තව පාරක් රැවටෙමුද ?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 17, 2019 #2 මුන්ට ඒක අහෝසි කරන්න අමාරුව හැදෙන්නේ ඡන්දයක් ලං වෙද්දී
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Sep 17, 2019 #3 දැන් ඕක අහෝසි උනාම අපේ රට කේතුමතී පුරවරය වෙයිද?....එනවා එනවා ....පබාටත් පැරදුන කෙනා එනවා.... එන්න එන්න ...අඩෝ එත් පව් බන් සජියා...මම හිතුවේ උට දෙයි කියලා දුකයි දුකයි දුකයි.....මොකටවත් නෙවෙයි මිලිමීටරයක්වත් පස්සට නොයා ලෙසටම ආතල් එකක් ගන්න හිතුවේ...මොකද පොරට තරම් ආතල් දෙන්න බෑ වෙන එකෙකුටවත්...
දැන් ඕක අහෝසි උනාම අපේ රට කේතුමතී පුරවරය වෙයිද?....එනවා එනවා ....පබාටත් පැරදුන කෙනා එනවා.... එන්න එන්න ...අඩෝ එත් පව් බන් සජියා...මම හිතුවේ උට දෙයි කියලා දුකයි දුකයි දුකයි.....මොකටවත් නෙවෙයි මිලිමීටරයක්වත් පස්සට නොයා ලෙසටම ආතල් එකක් ගන්න හිතුවේ...මොකද පොරට තරම් ආතල් දෙන්න බෑ වෙන එකෙකුටවත්...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Sep 17, 2019 #4 etha kota ape sajith sir ta mokada wenne.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 17, 2019 #5 asylum said: etha kota ape sajith sir ta mokada wenne. Click to expand... සජිත් සර් එක්කේ සුපුරුදු පරිදි කකුලක් පස්සට ගනියි.පක්ෂේ කඩාගෙන ගියොත් නම් අනාගතයක් නෑ.
asylum said: etha kota ape sajith sir ta mokada wenne. Click to expand... සජිත් සර් එක්කේ සුපුරුදු පරිදි කකුලක් පස්සට ගනියි.පක්ෂේ කඩාගෙන ගියොත් නම් අනාගතයක් නෑ.