අද හෙට ආයෙ Fuel වැඩි වෙයි?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    පොතේ හැටියට ළගදිම තව පාරක් fuel price වැඩි වෙන්න ඕන. අද කරයිද? මේ සතියෙ ඇතුලත කරයිද දන් නෑ. Petrol තව 50කින්වත් වැඩි වෙන්න ඕන මෙකෙ විදිහට

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    පොතේ හැටියට ළගදිම තව පාරක් fuel price වැඩි වෙන්න ඕන. අද කරයිද? මේ සතියෙ ඇතුලත කරයිද දන් නෑ. Petrol තව 50කින්වත් වැඩි වෙන්න ඕන මෙකෙ විදිහට

    Adu una welene wadi kara, dan wadi weddi munta bonus
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අද රැ වෙන එකක් නැ
    ලබන මාසෙ වෙයි වගෙ... :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    Wadi kara kiyana aluthma widiya Lol
    Parana stock walata wadi karapu widiyama wenas karala kiyana widiya da Lol
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    Wadi kara kiyana aluthma widiya Lol
    Parana stock walata wadi karapu widiyama wenas karala kiyana widiya da Lol
    අවුරුද්දක් පරණ stock තිබ්බත් දැන් තියන rules වලට අනුව price හදන්නෙ globel market price change එකට. IMF එකේ ගිවිසුම ඒක. ඔය Price level එක තව අවුරුදු 10කට වෙනස් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ බඩු මිලත් එහෙමම තමා.
     
    • Sad
    Reactions: jhnnwp

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඉස්සරහට ප්‍රෙට්‍රල් ලීටරය රුපියල් 1000ක් වුනත් වෙන්න ඉඩ තියෙනවා.🥴

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    හෙනහුරා දා ලබන කොට වැඩි කරන්නේ
    මම කියන එකට හෙනහුරා දැනෙනවාද? එක මායාවක් නෙද? යතාර්තය අවබොද වෙනකොට ඉරිදා එනවා නෙද?