තව පැය කිහිපයයි, රතිඤ්ඤා සුදානම් කර ගන්න

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    කැරි භාරතයි, යාපයියයි නිසා office එකේ උන් මට නෝන්ඩි දානවා, බොරු news දානවා කියලා

    භාරත කියන එකානම් නයි පප්පෙක්. දන්න උත්තකුත් නෑ කෑගහනවා
    Ahh dp එක මාරු කරලා වගේ, හොඳා හොඳා
    ------ Post added on Apr 26, 2022 at 4:15 PM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    කැරි භාරතයි, යාපයියයි නිසා office එකේ උන් මට නෝන්ඩි දානවා, බොරු news දානවා කියලා
    @yapa100 සිංහලු අපි මූව ignore list දාමුද හරියට බොරැ නිව්ස් දානවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    ගෑස්,තෙල් පෝලිම් මදිවට රතිඤ්ඤා පෝලිමුත් හදන්න ද යන්නේ?😡
     
    • Haha
    Reactions: War Fighter

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113



    Link pls
    ------ Post added on Apr 26, 2022 at 4:14 PM

    1650971549222.png