තව පැය බාගයයි

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    තව පැය බාගයයි යකෝ තියෙන්නේ.. ඊටපස්සේ ආයේ සුදු පාට වෙනවා.. :yes::yes: ඇස් චෙක් කරන්න හෙට යන්න ඕනේ :angry::angry::angry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලයිට් ගිහින් නෙහ් සයිට් එකෙත්.. ආයෙ කපන් නෑ කීවෙ නොරච්චෝලෙ හදල කියලා.
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මටනම් එපාම වෙලා මේක බලලා වෙන එකක් බලන්න යද්දී එලිය වැඩි වගේ බැරිම තැන මේක බලලා. වෙන එකක් බලන්න කලින් ඇස් දෙක ටික ටිකක් පියන් හිටියා.

    ඔන්න අරන් තිබ්බා කවදා හරි බලාගන්න
    https://web.archive.org/web/20161019180659/http://www.elakiri.com/
     
    • Like
    Reactions: sakila kavindu

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    f56a9d5da19e4fea87cf14f039491d32.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විස්වාවිද්යල සිසුන් / වුර්තිය සමිති තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසා කරන උද්ගෝෂණ නිසා සිදුවන රථවාහන තදබදය නොරුස්සන , උද්ගොෂකයන්ගේ දෙමාපියන් සිහිකරමින් කුණුහරුපෙන් බැන වදින සමහරුන් ,තමන්ගේ රැකියාවට කෙලවීමේ අවදානමක් දැක මුහුණු පොත සහ එලකිරිය කලුකරගෙන එකාමෙන් නැගිටීමට තීරණය කිරිමනම් පට්ට සිරාය ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ගිහින් මහා උන්දැව අහරන්න එහෙනම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල් සොන්නයා හෙන අමාරුවෙන් කළුවරේ එළකිරි ඇවිත් මේ විරෝදය බලලා බයවෙලා අකුලා ගනී දැන් යෝජනාව