තව පොඩ්ඩෙන් කෙල්ලව උස්සනවා..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    CCTV වල වැදගත්කම පේනවා නේද..පුළුවන් අය CCTV කැමරා 2ක් හරි ගෙදරට දාගන්න..අපතේ යන්නෙ නෑ..කවදහරි වටිනවා..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    හැම ජනේලෙකටම ග්‍රිල් ගහන්න ඕනේ. ලංකාවේ පුපේ මොළේ තියෙන ආකියෝ දැන් පත වීදුරු තියෙන ජනේල දාන්නේ. 😂 කිසිම ගාර්ඩ් එකක් නෑ..... (special Aluminium)
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කවුරු මොන දේට ආවත් ඒ ආපු එවුන් ළග දරුවෝ දාලා ගේ ඇතුලට යන්න නරකයි බං