කොච්චර තැලුවත් පොඩිකරත් වැල වරකා කරන්න පුලුවන් මචං, ගෝවා කොල නෙමෙයි පාවාට්ටා කොල තියන්න ඕනෙ, දවස් 11කට සැරයක් 7වතාවක් තියන්න ඕනෙ කියලා තමා කියන්නෙ, කිරි දෙන අම්මලට නම් කරන්න එපා කියනවා කිරි දීලා ඉවර වෙනකම්, හෙල වෙදකම්, කෙම් ක්‍රම වලත් මොකක්හරි ඇත්තක් තියෙනවා, අඩුම තරමෙ විද්යාත්මක පසුබිමක් හරිතලන්නෙ පොඩි කරන්නෙ නැතුව තියාගන්න ඕන.![]()
![]()
රෑට ගෝවා කොල තිබ්බමත් වැල වෙන එක අඩුඉ වෙනව කියල අහල තියෙනවා. ශුවර් නෑ. කරල බලනකම්.
![]()

