2000 ටාගට් එකට තව ගමන් හතරයි

AnuradhaRa

Well-known member
  • පාන්දර 4 වෙන්න කලින්
    චූ පාරක් දාල මූනට වතුර ටිකක් දාගෙන ෆෝන් එක පොඩ්ඩක් චාජ් කරගන්න ගෙදර ආව :D

    2000 ටාගට් එක කිව්වෙ අමතරව 2000 ක් හම්බෙනව
    1000 එක මම දන්නෙ නැතුව මිස් වුණා එක ට්‍රිප් එකයි අඩු වෙලා තිබුණෙ :lol:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,589
    113
    🌎
    චූ පාරක් දාල, අතේ පාරක් ගහලා, මූනට වතුර ටිකක් දාගෙන ෆෝන් එක පොඩ්ඩක් චාජ් කරගන්න ගෙදර ආව :D
    Vevec Wtf GIF
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,253
    113
    දෙදාහ වෙනුවට හාරදාහක්ම ලැබෙන්න කියල පතනවා උඹට..

    අනේ මගේ කළු තනයෝ කියලා ලාස්ට් ඩිලිවරිය බාර දෙද්දීම සෙස්සි කෑල්ලක අනුරාදව ඇදලා අරගෙන ගේ අස්සේ දාගෙන ඊළඟ දවසේ හවස් වෙනකන්ම දූසනේ කලොත් කොමද මිනිහෝ
    ------ Post added on Aug 24, 2026 at 10:22 PM
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,143
    113
    video karala dapan youtube dilivariya kiyala ekek karanava anna e vage
    අපි මූට කරපන් කරපන් කියන්නේ මූ අපේ එකෙක් නිසා උනාට, ඕකේ ලොකු security & privacy issue එකක් තියෙනවා නේද බන්.
     
    • Like
    Reactions: NRTG and CamelToe

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    593
    924
    93
    කාන්තාරයේ
    අපි මූට කරපන් කරපන් කියන්නේ මූ අපේ එකෙක් නිසා උනාට, ඕකේ ලොකු security & privacy issue එකක් තියෙනවා නේද බන්.
    ඔව් ඊට පස්සේ අපේ කළු කුක්කුව celebrity කෙනෙක් වෙනවා. මුගේ චරිතෙ පොඩි ගුප්ත හා කිරිමිනල් හින්දා පොඩි අවුලක් වෙයි මුට 🤣
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,143
    113
    ඔව් ඊට පස්සේ අපේ කළු කුක්කුව celebrity කෙනෙක් වෙනවා. මුගේ චරිතෙ පොඩි ගුප්ත හා කිරිමිනල් හින්දා පොඩි අවුලක් වෙයි මුට 🤣
    කුක්කුවාගේ නෙවෙයි බන් මම කිව්වේ, අනිත් මිනිස්සුන්ගේ. :rolleyes: :yes:
     
    • Like
    Reactions: NRTG and CamelToe

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,581
    5,477
    113
    අපි මූට කරපන් කරපන් කියන්නේ මූ අපේ එකෙක් නිසා උනාට, ඕකේ ලොකු security & privacy issue එකක් තියෙනවා නේද බන්.
    There’s a privacy issue ,issarahata owa Dana ewun app eken Ban wenawa

    Okayata case ekak adala thiyenne
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    593
    924
    93
    කාන්තාරයේ
    කකුල් දෙකේ ලොකු පොලිතින් මල්ලක් ගැට ගහගනින් පස්සේ කළු තඩි පොල්ලට බටයක් ගහලා බටේ දෙකට වෙන් වෙලා මලු දෙක පිරෙන්න චු ගහපන් ගෙදර එන්න එපා එක මල්ලක් නන් ඉක්මන්ට පිරෙයි මලු දෙක හින්දා පොඩි වෙලාවක් අල්ලන් ඉන්න පුළුවන් වෙයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,143
    113
    කකුල් දෙකේ ලොකු පොලිතින් මල්ලක් ගැට ගහගනින් පස්සේ කළු තඩි පොල්ලට බටයක් ගහලා බටේ දෙකට වෙන් වෙලා මලු දෙක පිරෙන්න චු ගහපන් ගෙදර එන්න එපා එක මල්ලක් නන් ඉක්මන්ට පිරෙයි මලු දෙක හින්දා පොඩි වෙලාවක් අල්ලන් ඉන්න පුළුවන් වෙයි
    You Are Wait What GIF by Wahala Room