තව පොඩ්ඩෙන් කචා පඩම් - මී හරකෙක් පාරේ යනව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    අඩො බලපන් යකඩ හීන මී හරකෙක් පාරෙ යනවා. මම හිතුවෙ කනුවක හැප්පෙයි කියල :-(

    Anyway ගෙදර යද්දි මඩ නාගෙන යන්න ඇත්තෙ ගොබ්බ වෙසිගෙ පුතාලා දෙන්නා

     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    GIF-230706_142948.gif
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අඩො බලපන් යකඩ හීන මී හරකෙක් පාරෙ යනවා. මම හිතුවෙ කනුවක හැප්පෙයි කියල :-(

    Anyway ගෙදර යද්දි මඩ නාගෙන යන්න ඇත්තෙ ගොබ්බ වෙසිගෙ පුතාලා දෙන්නා


    ඒ අඩුකුලේ මලකඩ හීන මල් පොන්සියා ඔහොම ගිහින් එක ලයිට් කනුවක හරි පතබෑවුනා නම් ඔය වීඩියෝ එක මීට වඩා ලස්සන වෙන්න තිබුනා .
    :cautious:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    අඩෝ අපි හිනා උනාට පාරේ අයිනේ පොඩි එකෙක් හරි වයසක් කෙනෙක් හරි ආවොත් මු අනිවා හප්පනවා :baffled:
    Oya wage ekak una meeta 10 years walata witara kalin. halt ekey hitapu wayasaka dial ekakage ange happuna mun wrong side awilla.

    e welawe awilla kiwwe "ankal wadiya ganan ganna epa, oyata aulak nane, tikakin oka hari yai kiyala"

    set eka handiye chandiyange 2nd generation eka. mona unada danne ne. Mama enakotath e wayasaka dial eka bima


    Munge paul pitin marala danna ona kaala kanni haduwata.