පිස්සුද බං වර්ගයා බෝ කරන scene එකේ කිසිම ona කමක් නෑතමන්ගේ වර්ගයා බෝ කරන්න නෙහ් මේ ඔක්කොම
මුන්ට 2029 වෙනකොට චන්ද බලය ලැබෙනවා, ඉතින් හිතපන්කෝ ඊට පස්සේ
2029 ත් අනුර තමයි ජනාධිපති![]()
hoda welawata ekekta hari call ekak denna matak une.මොකක්ද අවුල?
කතා කරලා ප්‍රශ්නේ විසදන් ගියා. එහෙම නෙමෙයිද වෙන්න ඕනේ,?