තව පොඩ්ඩෙන් චීත්තයක් හින්ද මරා ගන්නවා. 🤭🤭

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    මුන්ට 2029 වෙනකොට චන්ද බලය ලැබෙනවා, ඉතින් හිතපන්කෝ ඊට පස්සේ :ROFLMAO:
    2029 ත් අනුර තමයි ජනාධිපති :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: 2osama and AKI-SL

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,555
    13,261
    113
    🌎
    confused-shrek.gif
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බයියොන්ගෙන්, රනිල් කෝල් කරලා ඇහුවත් හා කියනවා, මහින්ද කෝල් කරලා ඇහුවත් හා කියනවා.

    මම බයියොන්ට වල් වේසාවො කියන්නේ ඒ නිසයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මුන්ට 2029 වෙනකොට චන්ද බලය ලැබෙනවා, ඉතින් හිතපන්කෝ ඊට පස්සේ :ROFLMAO:
    2029 ත් අනුර තමයි ජනාධිපති :ROFLMAO:

    මොකක්ද අවුල?
    කතා කරලා ප්‍රශ්නේ විසදන් ගියා. එහෙම නෙමෙයිද වෙන්න ඕනේ,?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,829
    2,057
    113
    Galle
    මයිල් පිරිච්ච හැම එකාම ගහන බඩුවකටනේ මුන් මේ මරාගන්නේ... සුද්දියෙක්නම් තව කාමක්නෑ
     
    • Haha
    Reactions: Rick Sanchezz