තව බුමිකම්පාවක් වෙලා

8.6 ක තවත් පසුකම්පන තත්වයක්
ප්රථම භූමිකම්පාව ඇතිවූ සථානය ආසන්නයේම රිච්ටර් මාපක අගය 8.6 ක් වන තවත් පසුකම්පන තත්වයක් ඇතිවී තිබෙනවා.මෙවන් පසුකම්පන තත්ත්ව තවත් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.චෙන්නායි වාරයේ වැඩ මේවනවිට නවත්වා ඇති නමුත් කොළොඹ වාරයේ වැඩ තවමත් නවතා නැත

Last edited: