තව බුමිකම්පාවක් වෙලා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තව බුමිකම්පාවක් වෙලා

    :no:

    8.6 ක තවත් පසුකම්පන තත්වයක්
    ප්‍රථම භූමිකම්පාව ඇතිවූ සථානය ආසන්නයේම රිච්ටර් මාපක අගය 8.6 ක් වන තවත් පසුකම්පන තත්වයක් ඇතිවී තිබෙනවා.මෙවන් පසුකම්පන තත්ත්ව තවත් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.චෙන්නායි වාරයේ වැඩ මේවනවිට නවත්වා ඇති නමුත් කොළොඹ වාරයේ වැඩ තවමත් නවතා නැත

    Last edited:
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    ඇයි බන් මේ රෙද්දේ කම්පා මට දැනෙන්නේ නැත්තේ .......................... දැන් 4.20 ට මාතරට අයිත් සැරේට දැනුනලු............................

    අපි මේ ලෝකෙට සංවේදී හරි මදි අප්පා..................................
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මටත් මුකුත් දැනුනේ නැනේ බන්..
    අවධානම් කාලය තව පැය 3කින් වැඩ් කරලා..
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ඇයි බන් මේ රෙද්දේ කම්පා මට දැනෙන්නේ නැත්තේ .......................... දැන් 4.20 ට මාතරට අයිත් සැරේට දැනුනලු............................

    අපි මේ ලෝකෙට සංවේදී හරි මදි අප්පා..................................

    :yes::yes::yes::yes:

    owu eka aththa ban.... kohomath issarahata meewa wedi wei.....:yes::yes::yes::shocked: