wikunana ekata d buy karana ekata d?300lks sell karanan 18% tax=54 lks
wikunana ekata d buy karana ekata d?300lks sell karanan 18% tax=54 lks
ඇයි බං මයිනා රනිල් කියන කියන එකට අත උස්සන්නෙ. ඌට අත පාත් කරන් හිටියොත් රනිල් ටොක්කක් අනිනවලුදඅරගල කරලා ගත්ත වෙනස මරු නේද @hasithayad පොන්ස්?අරගල සුද්දගේ IMF දැන් සැපද
![]()
UN ekata IMF ekata wiruddawa action ganna bari ai minissunwa mehema nomara marana ekata?දේපොළ බද්දක් පැනවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට විශාල ආධාරකයක් වෙනු ඇති බව එම අරමුදල සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා කොළඹදී කියා සිටියේ මෙරට ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය ප්‍රාථමික මට්ටමේ තවමත් පවතින බවයි.
එමෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ලගා වී නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම පසුගිය සතිය පුරා මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මෙම අදහස් පල කලේය.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පළමු සමාලෝචනයට අනුමැතිය දීමෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම නිලධාරීහු මෙසේ අධ්‍යනය කරන ලදී.
https://lankacnews.com/තව-මදි-දේපල-බද්දක්-පනවනු-imf/
මේ JVP ගොං පොන්නයා හිතන් ඉන්නේ සුද්දා IMF දුන්නේ පිනට කියලා..ගොං හරකෝ IMF දුන්නේ පොලියට..ඒ පොලියත් ඵක්ක සල්ලි උන්ට අායේ ගන්න තාම ඔය TAX වැඩි කරන්නේ..අනේ මෙහෙමත් පිං ගොනෙක්..
ටික කාලේකට නම් යන්නේ tax return කරනවා නේ දඒ ගියත් බදු ගෙවන්න වෙනවා. ගෑලවීමක් නෑ දෑන් ඉතින්. හෑබෑයි ඉතින් ගෙවන බදුවලට සාපේක්ෂව හොද පහසුකම් ලෑබෙනවා... අපෙන් අරන් උන් හොරකම් කරන්නේ නෑ
පල පොන්නයා යන්න.කියලා තියෙනවා වැදගත්ම දේ හංගලා..අපි නොදන්න කලවම් ජෙප්පෝ..තොපි සුද්දටයි ඉන්දියාවටයි පුක දිදීනේ අරගල කරේ උන්ගෙන් සල්ලි අරන්..එක තමයි පොන්නයෝ සිංහලෙන් පැහැදිලිව කියලා තියෙන්නේ
පල පොන්නයා යන්න.කියලා තියෙනවා වැදගත්ම දේ හංගලා..අපි නොදන්න කලවම් ජෙප්පෝ..තොපි සුද්දටයි ඉන්දියාවටයි පුක දිදීනේ අරගල කරේ උන්ගෙන් සල්ලි අරන්..![]()
මෝඩ ගොඩේ බයියා...තොපිට සිංහලවත් බෑ...ඒ උනාට මැරීගෙන දෙන්න නම් දන්නවා හොරුන්ට![]()
අවුරුද්දකට අඩු කාලයක් නම් කොටසක් රිටර්න් කර ගන්න පුලුවන්.ටික කාලේකට නම් යන්නේ tax return කරනවා නේ ද