තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඕවා ගහන එක හොඳයි එතකොට තමයි මිනිස්සු ගත්ත බදු වලට මොකද වෙන්නෙ කියල හොයන්නෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    නිකමට වත් එකෙක්වත් කියනවද කෝටිපතියොන්ට ගහපු සුපර් ගේන් ටැක්ස් එක ආයෙත් ගේන්න කියල. රනිල් 2015දි උබලට චාන්ස් එකක් දුන්න හරි තේරීම තෝරගන්න. උබල එතුමව ගෙදරයි තිබ්බෙ. මෝලේ පාවිච්චි නොකර ඇඟක් නඩත්තු කරන උබලට මම නම් කියන්නෙ ඇඟ බද්දකුත් ගහන්න ඕනේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අරගල කරලා ගත්ත වෙනස මරු නේද @hasithayad පොන්ස්?🤣🤣අරගල සුද්දගේ IMF දැන් සැපද🤣🤣🤣
    ඇයි බං මයිනා රනිල් කියන කියන එකට අත උස්සන්නෙ. ඌට අත පාත් කරන් හිටියොත් රනිල් ටොක්කක් අනිනවලුද 🤣🤣🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    දේපොළ බද්දක් පැනවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට විශාල ආධාරකයක් වෙනු ඇති බව එම අරමුදල සඳහන් කරයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා කොළඹදී කියා සිටියේ මෙරට ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය ප්‍රාථමික මට්ටමේ තවමත් පවතින බවයි.

    එමෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ලගා වී නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම පසුගිය සතිය පුරා මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මෙම අදහස් පල කලේය.

    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පළමු සමාලෝචනයට අනුමැතිය දීමෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම නිලධාරීහු මෙසේ අධ්‍යනය කරන ලදී.

    https://lankacnews.com/තව-මදි-දේපල-බද්දක්-පනවනු-imf/
    UN ekata IMF ekata wiruddawa action ganna bari ai minissunwa mehema nomara marana ekata?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    417379480_2055841358132320_7133766428253812679_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේ JVP ගොං පොන්නයා හිතන් ඉන්නේ සුද්දා IMF දුන්නේ පිනට කියලා..ගොං හරකෝ IMF දුන්නේ පොලියට..ඒ පොලියත් ඵක්ක සල්ලි උන්ට අායේ ගන්න තාම ඔය TAX වැඩි කරන්නේ..අනේ මෙහෙමත් පිං ගොනෙක්..🤣🤣🤣



    එක තමයි පොන්නයෝ සිංහලෙන් පැහැදිලිව කියලා තියෙන්නේ
     
    • Dislike
    Reactions: N A K A M U R A

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඒ ගියත් බදු ගෙවන්න වෙනවා. ගෑලවීමක් නෑ දෑන් ඉතින්. හෑබෑයි ඉතින් ගෙවන බදුවලට සාපේක්ෂව හොද පහසුකම් ලෑබෙනවා... අපෙන් අරන් උන් හොරකම් කරන්නේ නෑ
    ටික කාලේකට නම් යන්නේ tax return කරනවා නේ ද
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එක තමයි පොන්නයෝ සිංහලෙන් පැහැදිලිව කියලා තියෙන්නේ
    පල පොන්නයා යන්න.කියලා තියෙනවා වැදගත්ම දේ හංගලා..අපි නොදන්න කලවම් ජෙප්පෝ..තොපි සුද්දටයි ඉන්දියාවටයි පුක දිදීනේ අරගල කරේ උන්ගෙන් සල්ලි අරන්..🤣🤣
     
    • Dislike
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පල පොන්නයා යන්න.කියලා තියෙනවා වැදගත්ම දේ හංගලා..අපි නොදන්න කලවම් ජෙප්පෝ..තොපි සුද්දටයි ඉන්දියාවටයි පුක දිදීනේ අරගල කරේ උන්ගෙන් සල්ලි අරන්..🤣🤣

    මෝඩ ගොඩේ බයියා...තොපිට සිංහලවත් බෑ...ඒ උනාට මැරීගෙන දෙන්න නම් දන්නවා හොරුන්ට 🤣🤣
     
    • Dislike
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෝඩ ගොඩේ බයියා...තොපිට සිංහලවත් බෑ...ඒ උනාට මැරීගෙන දෙන්න නම් දන්නවා හොරුන්ට 🤣🤣

    අපෝ JVP තොපිට තමා ඔක්කොම පුළුවන් ඒකනේ ඵන ඵන අාණ්වට ජැක ගැහුවේ🤣..දැන් බලන් ඉන්නවා අනුරය ජනපති වෙනකන් මෝඩ හිපාටු රැළ..🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටික කාලේකට නම් යන්නේ tax return කරනවා නේ ද
    අවුරුද්දකට අඩු කාලයක් නම් කොටසක් රිටර්න් කර ගන්න පුලුවන්.
     

    Similar threads