කවුරු දිනයිද,කවුරු දින්නත් රනිල්ලු අගමැටි ඊලඟ පාර්ලිමේන්තු මැටිවරනෙ වෙනකන්.
කවුරු දිනයිද,කවුරු දින්නත් රනිල්ලු අගමැටි ඊලඟ පාර්ලිමේන්තු මැටිවරනෙ වෙනකන්.



ගොටා දිනුවොත් සමහරවිට හැමෝම එකගවෙලා පාර්ලිමේන්තුව විසුරුවන්න ඉඩ තියෙනවා. බලමු.
113 thiyana kena agamathi ranil ui dan inna anduwai dekama ahasi wenawa kuru dinath ita passe aya parak diuwrum denna one janadi pathi langa
kohomada ranil gota langa diurum deddi.![]()


giyath oka perethayek wela inna puluwanඔව්..එහෙම නැත්නම් 2020 පෙබරවාරි වෙනකන් රනිලා තමා





giyath oka perethayek wela inna puluwan![]()

කලින් ජනාධිපතිට බලේ තිබ්බලු අලුත් ආණ්ඩුවක් අගමැති කෙනෙක් පත්කරගන්ඩ..රනිලලා ඒක වෙනස් කරපු නිසා දැන් බෑලු![]()
ow eka thamai 113 thiyana kenata thamai denna one agamathi kama habai dan thiyana anduwa ahosi wenawa sira ain una gaman ita passe aya diuwrum denna wenawa
gota dinama panina set ekama pani amathi kam tika ganna 113 indi godak duratata MR langa.
බලමු මොකද වෙන්නෙ කියල හිටංසල්ලිත් තියේනං මොන රෙද්දට ද මංදා තවත් එල්ලිලා ඉන්නේ. මම එහෙමනං ලෝකේ වටේ ටුවර් එකක් දාල ෆුල් ෆන් එකේ ඉන්නවා.අනිවා..සිරිකොතට අරක් ගත් පෙරේතයෙක් වෙයි![]()
සල්ලිත් තියේනං මොන රෙද්දට ද මංදා තවත් එල්ලිලා ඉන්නේ. මම එහෙමනං ලෝකේ වටේ ටුවර් එකක් දාල ෆුල් ෆන් එකේ ඉන්නවා.
Sinhalayage anthima chance eka. Sajith ekka minee moru tika thola kata lewa kaka inne.
