තව සති දෙකයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    කවුරු දිනයිද,කවුරු දින්නත් රනිල්ලු අගමැටි ඊලඟ පාර්ලිමේන්තු මැටිවරනෙ වෙනකන්.

    ගොටා දිනුවොත් සමහරවිට හැමෝම එකගවෙලා පාර්ලිමේන්තුව විසුරුවන්න ඉඩ තියෙනවා. බලමු.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කවුරු දිනයිද,කවුරු දින්නත් රනිල්ලු අගමැටි ඊලඟ පාර්ලිමේන්තු මැටිවරනෙ වෙනකන්.

    113 thiyana kena agamathi ranil ui dan inna anduwai dekama ahasi wenawa kuru dinath ita passe aya parak diuwrum denna one janadi pathi langa

    kohomada ranil gota langa diurum deddi.:rofl::rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොටා දිනුවොත් සමහරවිට හැමෝම එකගවෙලා පාර්ලිමේන්තුව විසුරුවන්න ඉඩ තියෙනවා. බලමු.

    ඔව්..එහෙම නැත්නම් 2020 පෙබරවාරි වෙනකන් රනිලා තමා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    113 thiyana kena agamathi ranil ui dan inna anduwai dekama ahasi wenawa kuru dinath ita passe aya parak diuwrum denna one janadi pathi langa

    kohomada ranil gota langa diurum deddi.:rofl::rofl::rofl:

    කලින් ජනාධිපතිට බලේ තිබ්බලු අලුත් ආණ්ඩුවක් අගමැති කෙනෙක් පත්කරගන්ඩ..රනිලලා ඒක වෙනස් කරපු නිසා දැන් බෑලු :baffled::rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කලින් ජනාධිපතිට බලේ තිබ්බලු අලුත් ආණ්ඩුවක් අගමැති කෙනෙක් පත්කරගන්ඩ..රනිලලා ඒක වෙනස් කරපු නිසා දැන් බෑලු :baffled::rolleyes:

    ow eka thamai 113 thiyana kenata thamai denna one agamathi kama habai dan thiyana anduwa ahosi wenawa sira ain una gaman ita passe aya diuwrum denna wenawa

    gota dinama panina set ekama pani amathi kam tika ganna 113 indi godak duratata MR langa.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,022
    3,844
    113
    අනිවා..සිරිකොතට අරක් ගත් පෙරේතයෙක් වෙයි :P
    සල්ලිත් තියේනං මොන රෙද්දට ද මංදා තවත් එල්ලිලා ඉන්නේ. මම එහෙමනං ලෝකේ වටේ ටුවර් එකක් දාල ෆුල් ෆන් එකේ ඉන්නවා.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    5237819900530120101
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සල්ලිත් තියේනං මොන රෙද්දට ද මංදා තවත් එල්ලිලා ඉන්නේ. මම එහෙමනං ලෝකේ වටේ ටුවර් එකක් දාල ෆුල් ෆන් එකේ ඉන්නවා.

    සිරාවට..ඉල්ලුවොත් ඕකුන්ට හොඳ රටක පුරවැසිකමත් දෙයි.