තව සද්දන්තයකුට අවසන් ගෞරව...
ගත්තේ ලන්කාදීපෙන්
වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පාරක් මැද වැටී සිටියේය. පන්දහසකට නොවැඩි බව කියන ලංකාවේ අලි ගහනය දිනපතා අඩුවෙතියි පරිසර වේදීහු කියති.
ගත්තේ ලන්කාදීපෙන්

බලහන් පොඩි එකෙක් වගේ කඳුළු බේරිගෙන මැරිලා වැටිල ඉන්න හැටි 

