අපේ ගමට සුපර්මාකට් දෙකක් තියෙනව
එකක් දීප්ති එක
අනික ජයකොඩි එක
දවසක් අම්ම දීප්ති සුපර්මාකට් එකෙන් බඩු අරං කාඩ් එකෙන් ගෙවල
පස්සෙ දවසක මම SMS බලනකොටයි දැක්කෙ මෙයාලට වැරදිලාද කොහෙද දෙපාරක් බිල කපං තිබුණ. හැබැයි ඒ වෙලාවෙම ආපහු refund කරල
refund කෙරුවෙ සුපර්මාකට් එකෙන්ද? නැත්තං බැංකුවෙන් ඔටෝ වෙන දෙයක්ද?