මාර සීන් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    කාක්කෙක් එනව කෑමත් අරං මගේ ස්කූටරේ කණ්නාඩියෙන් පේන කාක්කට කන්ඩ දෙන්ඩ
    කන්නාඩිය සවුත්තු කරන හින්ද රෙද්දකින් වහල තිබ්බ
    දැං මූ හොඳටම පැනික් වෙලා මගේ පැටියව රෙද්දකින් වහල කියල, කොහොමහරි රෙද්ද ඇදල දාල කණ්නාඩියට කොටනව
     

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    කාක්කෙක් එනව කෑමත් අරං මගේ ස්කූටරේ කණ්නාඩියෙන් පේන කාක්කට කන්ඩ දෙන්ඩ
    කන්නාඩිය සවුත්තු කරන හින්ද රෙද්දකින් වහල තිබ්බ
    දැං මූ හොඳටම පැනික් වෙලා මගේ පැටියව රෙද්දකින් වහල කියල, කොහොමහරි රෙද්ද ඇදල දාල කණ්නාඩියට කොටනව

    මාර සීන් එක​

     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    කාක්කෙක් එනව කෑමත් අරං මගේ ස්කූටරේ කණ්නාඩියෙන් පේන කාක්කට කන්ඩ දෙන්ඩ
    කන්නාඩිය සවුත්තු කරන හින්ද රෙද්දකින් වහල තිබ්බ
    දැං මූ හොඳටම පැනික් වෙලා මගේ පැටියව රෙද්දකින් වහල කියල, කොහොමහරි රෙද්ද ඇදල දාල කණ්නාඩියට කොටනව
    ube hilata thama ilagata kotanne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,258
    74,659
    113
    කාක්කෙක් එනව කෑමත් අරං මගේ ස්කූටරේ කණ්නාඩියෙන් පේන කාක්කට කන්ඩ දෙන්ඩ
    කන්නාඩිය සවුත්තු කරන හින්ද රෙද්දකින් වහල තිබ්බ
    දැං මූ හොඳටම පැනික් වෙලා මගේ පැටියව රෙද්දකින් වහල කියල, කොහොමහරි රෙද්ද ඇදල දාල කණ්නාඩියට කොටනව
    Umbawagema pissu hukannek oi.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Umbawagema pissu hukannek oi.
    හරියටම කියපන්
    පිස්සු හු&න්නෙක්ද
    මූදු හු&න්නෙක්ද

    මොකද උඹලා එක එක වෙලාවට එක එක එවා කියනවා
    අනුරාධයත් කන්පියුස්, කාක්කත් කන්පියුස්

    මේක කියවන මාත් කන්පියුස්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කාක්කෙක් එනව කෑමත් අරං මගේ ස්කූටරේ කණ්නාඩියෙන් පේන කාක්කට කන්ඩ දෙන්ඩ
    කන්නාඩිය සවුත්තු කරන හින්ද රෙද්දකින් වහල තිබ්බ
    දැං මූ හොඳටම පැනික් වෙලා මගේ පැටියව රෙද්දකින් වහල කියල, කොහොමහරි රෙද්ද ඇදල දාල කණ්නාඩියට කොටනව
    kakkata mole thiyenawa kiyala hithuwe mama
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කාක්ක කියන්නෙ බුද්දිමත් කුරුල්ලෙක්,
    කාක්කන්ගෙ කුලෙ කුරුල්ලො කන්නඩි, දිලිසෙන ඒව වලට ආසයි.

    ඌ එන්න ඇත්තෙ කන්නාඩියෙන් මූන බලාගෙන කෑම කන්න.
    උබ ගිහින් ඒක වැහුව.

    රෙද්ද අයින් කරපන් බන්, ඌට උගෙ ෆීල් එක ගන්ඩ ඉඩදියන්.

    ඌ ඕක කඩන්නෙ නැහැනෙ
     

    HmNRazor

    Well-known member
  • ඌ එන්න ඇත්තෙ කන්නාඩියෙන් මූන බලාගෙන කෑම කන්න.
    ඒ උබ බයිසිකල් පප්පා නේ? මට කියහන්කො බම් කොහොමද බයිසිකල් කන්නාඩියකට කාක්කෙක් කොටන්නේ කියලා තටු ගහන ගමන් ද? :unsure: මගේ නම් චේන් පනින සීන් එකක් තියෙන්නෙ ඒක කල්පනා කරලා 🥴
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ උබ බයිසිකල් පප්පා නේ? මට කියහන්කො බම් කොහොමද බයිසිකල් කන්නාඩියකට කාක්කෙක් කොටන්නේ කියලා තටු ගහන ගමන් ද? :unsure: මගේ නම් චේන් පනින සීන් එකක් තියෙන්නෙ ඒක කල්පනා කරලා 🥴
    :baffled:

    බොන්ඩ ඕනෙ පස්නයක්
     
    • Haha
    Reactions: NRTG and HmNRazor

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ වගේම කාක්කෙක් වෙන්න ඕනි. 😬 ඌටත් හරියට ප්‍රස්න ඇති. කිරියවත්ම නෑනෙ උඹට වගේ උට. සම ජාති එකට set වෙනවලු ලෝකෙ.. 🙄
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ කොක්කු අලුත් කොක්කු විශ්ෂයක්
    එකමත් එක රටක හිටපු කොක්කුන්ට නම් තිබුනා. එක දවසක් පාලිත කියලා කොකෙක් උගෙ යාළුවෙක් වෙන පටන කොකාගෙ ගෙදර යන්න පිටත් වුනා.

    පාලිත කොකා ගෙදරින් එලියට බැහැලා එන අතරමඟ තියනවා පාලමක්. ඔය පාලම උඩ ඉඳන් ගඟේ ඉන්න තිත්ත පැටවු දිහා බලන් භාවනා කරන පාලම් කොකා පාලිත කොකාගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. “මම පටන කොකාගෙ ගෙදර යනවා” කියලා ඌ එතනින් ආවා.

    ගඟේ තිත්ත පැටවු අල්ලන්න වතුරෙ බැහැලා ඉන්නව එක කොකෙක්. හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳලම උගෙ කකුල් වල පාසි බැඳිලා. පාලිත කොකාගෙ කටහඬ ඇහුන පාසි කොකා පාලිත කොකාගෙන් ඇහුවා “යාළුවෙ, ඒ පැත්තෙ මාළු ඉන්නවද දන්නේ නෑ නේද?” කියලා. “දන්නේ නෑ” කියල කෙටියෙන් උත්තර දුන්න පාලිත කොකා ඉක්මනට එතනින් මාරු වුනෙ පාසි කොකා හරිම කරදරකාරයෙක් නිසයි.

    පාලිත කොකා ටික දුරක් යනකොට බඩගින්නක් ආපු නිසා ලඟ තිබ්බ පතලකට ගියේ එතැන තිත්ත පැටියෙක්වත් හිටියොත් අල්ලගන්න කියලා හිතාගෙන. ඒත් මහ හයියෙන් “කවුද මගෙ පතලෙ මාළු අල්ලන්නෙ” කියාගෙන ආපු පතලෙ කොකා ට බයවෙලා ඌ ඉගිල්ලිලා ගියා.

    වට පිට බලනකොට ඌ දැක්කා පං විලක්. එතැනට පාත් වෙලා බලනකොට පං විලේ මුර කාරයා වගේ හිටිය පං කොකා පාලිත කොකාගෙ යාළුවෙක්. කතන්දරේ කිව්වහම පං කොකා පාලිත කොකාට කන්න මාළුවෙක් දුන්න. බොහොම පිං සිද්ද වෙනවා කියලා පාලිත කොකා එතනින් යන්න ගියා.

    තව ටිකක් දුර යනකොට පාලිත කොකා ඉස්කෝලයක් ගාව හිටපු පාසල කොකාට සැලියුට් පාරක් එහෙම දාගෙන කඩ මණ්ඩිය ගාවින් බැස්සේ යාළුවට තෑග්ගක් ගන්න කියලා. කඩේ ඇතුලට ගිහින් තෑගි ගන්න හිතුවා විතරයි මෙන්න එතන අලි ජරමරයක්. පණ නැති කොකෙක්ගෙ බෙල්ලෙන් අල්ලගෙන ඇඟ පුරාම පච්ච කොටාගත්ත පච්චි කොකා ගෝරනාඩු දානවා. හොඳටම බය වුන පාලිත කොකා එතනින් මාරු වුනෙ පාර අයිනෙ ඩියුටි හිටපු පොලිසියෙ ලොකු පට්ටමක් තියන පට්ටම් කොකාට රණ්ඩුව ගැන කියලයි.

    පාලිත කොකා තෑග්ගක් ගන්න තැනක් හොයනකොට දැක්කා ලොකු පස් කන්දක්. එතන හිටපු පස් කොකාගෙන් පාලිත කොකා ඇහුවා “තෑග්ගක් ගන්න තැනක් නැද්ද” කියලා. “ඔය පස් කන්ද පිටිපස්සෙ ඉන්නවා පසු කොකා කියලා කොකෙක්. ඌ ගාව තෑගි ඇති” කියලා පස් කොකා උත්තර දුන්නා. පාලිත කොකා පස් කන්ද වටෙන් පිටිපස්සට යනකොට බොහොම පටු තැනක කොකෙක් ඉන්නවා දැක්කා. පාලිත කොකා ඇහුවා “ඔයාද පසු කොකා?” කියලා. ඒ කොකා “නෑ මම පටු කොකා. පසු කොකා ඉන්නෙ තව පිටිපස්සෙ” කියලා උත්තර දුන්නා. පටු කොකාගෙන් පසු කොකා ඉන්න තැන හරියටම අහගත්ත පාලිත කොකා ඌ හම්බුවෙන්න ගියා. එතන තෑගි ගන්න කොක්කු පෝලිමේ ඉන්නවා. එක කොකෙක්ගෙන් බේරිල්ලක් නෑ ඌට ඉම්පෝටඩ් බඩුම ඕනෙ කියලා. හොයලා බලනකොට පර රටවල බඩුම හොයන ඒ කොකාගෙ නමත් පර කොකා.

    කොක් පැටව් රොත්තක් එක්ක එතනට ඇවිත් හිටපු පවුල් කොකා, පසු කොකා ගාව තිබ්බ බඩු ගොඩක් අරන් ගියා. ඉතුරු වුනේ බොහොම ටිකයි. ඒ ටික ගන්න කොක්කු පොර කනවා. අන්තිමට ගොඩක් පඩි ගන්න පඩි කොකා සල්ලි ගොඩක් දීල බඩු ගත්ත. ලොකු උස මහත පත කොකා අනිත් කොක්කුන්ව බය කරලා පසු කොකා ගාව තිබ්බ ඉතුරු තෑගි ටිකත් අරන් ගියා. දැන් පාලිත කොකාට ගන්න තෑග්ගක් නෑ. හිස් අතින් යාළුවගෙ ගෙදර යන්නත් මොකක්ද වගේ කියලා හිත හිතා ඉන්නකොට රෑත් උනා. පාලිත කොකා අම්බලමකට ගියෙ රෑට නවාතැන් ගන්න කියලා. එතන හිටියා තවත් කොක්කු රෑනක්. පාලිත කොකා කතා බහ කරලා අඳුනගත්තා පඳු කොකාවයි, පයිල් කොකාවයි, පනිත්ත කොකාවයි. එදා වෙච්ච දේවල් ඒ කොක්කුන්ට කිව්වහම ඒ කොක්කු පුදුම වුනා.

    පහුවෙනිදා ආපහු ගමන් අරඹන්න පාලිත කොකා ලෑස්ති වෙනකොට පනිත්ත කොකා ඇවිත් “යාළුවේ, මගෙ නෑදෑ කොකෙක් ඉන්නවා පාටු කොකා කියලා තෑගි විකුණන. එයා ගාව ඇති හොඳ තෑගි” කියලා කිව්ව. පාලිත කොකා බොහොම සතුටු වෙලා පනිත්ත කොකත් එක්ක ගියා පාටු කොකා හම්බු වෙන්න. හොඳ වෙලාවට පාටු කොකා හිටියෙ වැඩි දුරක නෙවෙයි. පාටු කොකා ගාව ලාබෙට ගන්න හොඳ තෑගි බඩු තිබුනා. පාලිත කොකා තෑග්ගක් තෝරගෙන ගමන පිටත් උනෙ පනිත්ත කොකාට මුව නොසෑහෙන්න ස්තූති කරලයි.

    පාලිත කොකා ලාබෙට හම්බු වුන නිසා යාළුවට දෙන්න ලොකු තෑග්ගක් අරගත්තා. ඒක බර වැඩියි පියාඹනකොට. කොහොම හරි ටික දුරක් යද්දි බර වැඩි කමටම පාලිත කොකාව බිමට ඇදගෙන වැටුනා තෑග්ගත් එක්කම. අමාරුවෙන් නැඟිටලා බලනකොට උගෙ අත්තටුවක් කැඩිලා. “දැන් කරන්න තියෙන්න වෙදෙක් හොයාගන්න එකයි” කියලා හිතාගත්ත පාලිත කොකා පයින්ම ගමන් ඇරඹුවා. ලඳු කැළෑවක පඳුරු අස්සෙ ඉඳලා එක පාරටම මතු වුන පඳුරු කොකා පාලිත කොකාගෙ අතේ තිබ්බ තෑග්ගත් අරන් ඉගිලිලා ගියා. දැන් පාලිත කොකාට තෑග්ගකුත් නෑ. ඒ මදිවට බඩගිනියිත් එක්ක. තව ටික දුරක් යනකොට මහ කැළයක් තියනවා. පාලිත කොකාට ඒකට යන්න බයත් හිතුනා. ඒත් දැන් නැති වෙන්න දෙයක් නෑ කියලා හිතලා ඌ ඒක කැළේට ඇතුල් උනා.

    කැළේ පලු ගහක් උඩ හිටපු පලු කොකා දැක්කා පාලිත කොකා අමාරුවෙන් නොන්ඩි ගගහා එන හැටි. පලු කොකා පාලිත කොකා ගාවට ගියාම ඌ කතාව කිව්වා. ඒ පාර පලු කොකා පලු ගහෙන් පලු ගෙඩි කඩන් ගෙන.




    උපුටා ගැනීම FB > කැප්ටන් ඇම්ඩා

     
    • Haha
    Reactions: HmNRazor

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කන්නාඩිය මැදින් හිලක් හදල උබේ අහවල් එකට හයි කරල රෙද්දකින් වහගනින්. එක පාරක් ඌ ඇවිල්ල රෙද්ද උස්සල කොටල යෛ ආයෙ එන එකක් නෑ 🥲