තව සුපිරි අලුත් ෆිල්ම් 2 බැහැල..
ඔන්න මචන්ලා අදත් සුපිරීම් ෆිල්ම් 2 ක් බැහැල.. මේවත් හැබැයි DVDscreener. බලන්න පුළුවන් තත්වේ තියනව. Blu Ray rip එකක් එනකම් ඉන්න පුළුවන් නම් හොදයි ඉතින්.
මේවා හදිස්සි කටිටියට.
ඊයෙත් බැහැල තිබුන සුපිරි ෆිල්ම් 3නක්. ඒවත් මම පහල update කරනම්.
In the Heart of the Sea (2015)
මේක මොබි ඩික් තල්මහ ගැන තියෙන්නේ. සුපිරි කතාව. මේක නම් හොද කොපියක් එනකම් ඉඳල බලනවනම් එල..
download ලින්ක්.
1.7GB HQ Hive-CM8
700MB - ShAaNiG
Legend (I) (2015)
මේකත් හොද ෆිල්ම් එක. මේකේ තියෙන්නේ එංගලන්තේ හිටපු දාමරිකම අයිය නෙනෙක් සහ මල්ලි කෙනෙක් ගැන.
download links
1.7GB Hive-CM8
800MB - MkvCage
මේ ඊයේ අපුව.
The Revenant (2015) ලියනාඩෝ ඩිකැප්රියෝ ඉන්නේ. මේක තමයි පට්ට ෆිල්ම් එක..
මෙන්න ලින්ක්.
MKVcage 1GB
KATRG 1GB
මෙන්න 2 එක.
The Hateful Eight (2015)
මේකේ ඉන්නේ චැනින් ටෙටම් සහ සැමුවෙල් එල්. ජැක්සන්. වගේ සුපිරි සෙට් එකක්.
මේකත් DVD screener. මම HQ HIVE රිප් එක බැව. හොදම කොලිට් තියනව. දැන් MKVcage එක බාන ගමන්..
මෙන්න ලින්ක්.
HQ HIVE rip
MKVcage rip
මෙන්න 3 වෙනි එක
Creed (2015)
මේකේ ඉන්නේ සිල්වෙස්ටර් ස්ටැලෝන් and මයිකල් ජෝඩන්.
මේකත් සුපිරි ෆිල්ම් එකක්. මේකෙත් DVD screener. අවේ. මේක තාම බානව . මේකේ qulity කියන්න විදයක් නැ. screen shots වලින් නම් සුපිරියට තියනව..
මෙන්න ලින්ක්..
HQ Hive
MKVCage

Last edited: