තව සුලුමොහොතකින් සිදු වන perseverance අගහරු මෙහෙයුම

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    ඒර්ත් ඩීප් නෙට්වර්ක් එකෙන් මාර්ස් වල ඔරිබිට් එකේ තියෙන සැට් එක හරහා තමා ඩෙටා ගන්නේ. මිසන් කොන්ට්‍රොල් එකෙන් බැලුවට සේරම වෙන්නෙ ඔටෝමෙටට් සොෆ්ට්වෙයා වලින්. මිසන් කොන්ට්‍රෝල් එකෙන් කනෙක්සන් ලොස්ට් උනත් අවුලක් නැහැ. මටනම් ඔකේ සිරාම එක ස්කයි ක්‍රේන් එක. ගානට බස්සල ඈතට ගිහින් බ්ම වැටෙනව. මොනා උනත් සුපිරිම ටෙක්නොලිජි එකක් තමා යුස් වෙන්නෙ . හිතා ගන්න බෑ

    View attachment 113612
    Yes.. The Earth is too far out to do any corrections. It takes 11 mins to reach the signals. The landers use their own autonomous decisions on the landing site. NASA has developed this mission based on their past experiences and the new Terrain-Relative-Navigation system is claimed to have 99% success in safely selecting a proper landing site free of hazards.
    During the descent & landing, at each major step a special coded signal is sent back to the control room.

    As for comms, it does not always rely on the direct link with DSN. There are four NASA orbiters and two ESA orbiters already orbiting Mars and these are used as relays too. The Rover has three antennas (one UHF @ 400MHz and X-Band high-gain, X-Band low-gain @ 7 - 8 GHz)

    It's a great achievement and hope the rest of the equipment will function as expected and will last. The old Curiosity Rover, even after 8 years is still active. (y)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අඩේ රෝහිතගේ රොකට් එක ද අගහරුට ගොඩ බාන්නෙ?? 🙄
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඒර්ත් ඩීප් නෙට්වර්ක් එකෙන් මාර්ස් වල ඔරිබිට් එකේ තියෙන සැට් එක හරහා තමා ඩෙටා ගන්නේ. මිසන් කොන්ට්‍රොල් එකෙන් බැලුවට සේරම වෙන්නෙ ඔටෝමෙටට් සොෆ්ට්වෙයා වලින්. මිසන් කොන්ට්‍රෝල් එකෙන් කනෙක්සන් ලොස්ට් උනත් අවුලක් නැහැ. මටනම් ඔකේ සිරාම එක ස්කයි ක්‍රේන් එක. ගානට බස්සල ඈතට ගිහින් බ්ම වැටෙනව. මොනා උනත් සුපිරිම ටෙක්නොලිජි එකක් තමා යුස් වෙන්නෙ . හිතා ගන්න බෑ

    View attachment 113612
    sky crane eka rover eka deliver karala aathata gihin winasa nowi eekath thiyana thel tiken propulsively mars wala walawal haaragana hari land kerewwanam podi solar panel ekakui camera ekak hari mokak hari atawala thibbanam eekenuth wadak ganna thibba :sorry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    බැහැ මචන් පුලුවන් මැක්සිමම් ටෙක්නොලොගි එක තමා ඔය යුස් කරල තියෙන්නෙ. හැමදේම තීර්නය වෙන්නෙ ඔවගේ බැට්‍රී එකේ ෆුල් ෆර්ෆෝමන්ස් සහ ලයිෆ් ටයිම්. බැට්‍රී පවර් වලින් ගොඩක්ම යන්නේ ස්ලීප් මොඩ් එකේදී හීට් කරන්න වෙන්න ඔන. එහෙම බලද්දි බෑට්‍රී එක ප්‍රෝටෙක්ට් කරන්න්නම ගොඩක් දේවල් අරන් යන්න වෙනව. අනික හැම දේකටම දෙවැනි බැකප් එකක් ඇති.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    sky crane eka rover eka deliver karala aathata gihin winasa nowi eekath thiyana thel tiken propulsively mars wala walawal haaragana hari land kerewwanam podi solar panel ekakui camera ekak hari mokak hari atawala thibbanam eekenuth wadak ganna thibba :sorry:
    The power source is called a "Multi-Mission Radioisotope Thermoelectric Generator" or MMRTG for short. The MMRTG converts heat from the natural radioactive decay of plutonium into electricity. This power system charges the rover's two primary batteries. The heat from the MMRTG is also used to keep the rover's tools and systems at their correct operating temperatures.
    It's the same technology used in the 2012 Mars Curiosity Rover which is operational even now. Estimated life span of the power source is 14 years.
     
    • Like
    Reactions: lahirufx+

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    බැහැ මචන් පුලුවන් මැක්සිමම් ටෙක්නොලොගි එක තමා ඔය යුස් කරල තියෙන්නෙ. හැමදේම තීර්නය වෙන්නෙ ඔවගේ බැට්‍රී එකේ ෆුල් ෆර්ෆෝමන්ස් සහ ලයිෆ් ටයිම්. බැට්‍රී පවර් වලින් ගොඩක්ම යන්නේ ස්ලීප් මොඩ් එකේදී හීට් කරන්න වෙන්න ඔන. එහෙම බලද්දි බෑට්‍රී එක ප්‍රෝටෙක්ට් කරන්න්නම ගොඩක් දේවල් අරන් යන්න වෙනව. අනික හැම දේකටම දෙවැනි බැකප් එකක් ඇති.
    Mcn parth finder eketh automated landing da thibune ?

    Fatta mission eka.. economy case monawa thibunath un gama gahanawane banz..
     
    • Like
    Reactions: manjulabw

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Macha රෑ අහසේ තරු බලන්න පුලුවන් android app එක මොකක්ද?
    stellarium

    Mcn parth finder eketh automated landing da thibune ?

    Fatta mission eka.. economy case monawa thibunath un gama gahanawane banz..
    kohomath agaharu wala maual landing ba. ping eka 11.5 minutes
    ------ Post added on Feb 19, 2021 at 7:28 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    2031 තමා මෙයාලා මාර්ස් සාම්පල් රිටර්න් කරන්න අලුත් රෝවර් එකක් යවන්න බලන්නේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    Mcn parth finder eketh automated landing da thibune ?

    Fatta mission eka.. economy case monawa thibunath un gama gahanawane banz..
    Yes but the Pathfinder used a parachute to slow down the descent and the lander was covered & cushioned up with air filled balls which helped to bounce and roll on the Martian surface. It was way crude in comparison with the technology now in place. This is an old video explaining the current procedure used with Perseverance Rover.