ඒක ලාබයි ජනාදිපතිලා ගාව තියනවට වැඩිය.මරු නෙ! ජනාදිපතිලාගෙන් අයින් කරපු උන් දැන් මුන්ව බලාගන්න දාන්න වෙන්නෙ!

මචං.. මට පේන්නෙ ලපය උබේ කිරියෙ කමෙන්ට් ෆලෝ කරනව වගේ... උබ තාම නැද්ද තාම නැද්ද කියල දාන හැම එකම වගේ ඌ කරනව.. දැන් අන්තිමට ඌ ඇත්තටම උගන්ඩාවෙන් ඩොලර් ටිකකුත් හොයා ගත්තොත් නාමල් සර් ට තමයි ඒකෙනුත් කෙල වෙන්නෙ.. ඒ නිසා මේ මොහොතෙ අපිට ගන්න පුලුවන් හොඳම උපායමාර්ගෙ තමයි ටිකක් හැංගිලා පච පච ගගා ඉන්න එක 🫡උගන්ඩා ඩොලර් තාම හොයාගෙන නැද්ද බං
මචං.. මට පේන්නෙ ලපය උබේ කිරියෙ කමෙන්ට් ෆලෝ කරනව වගේ... උබ තාම නැද්ද තාම නැද්ද කියල දාන හැම එකම වගේ ඌ කරනව.. දැන් අන්තිමට ඌ ඇත්තටම උගන්ඩාවෙන් ඩොලර් ටිකකුත් හොයා ගත්තොත් නාමල් සර් ට තමයි ඒකෙනුත් කෙල වෙන්නෙ.. ඒ නිසා මේ මොහොතෙ අපිට ගන්න පුලුවන් හොඳම උපායමාර්ගෙ තමයි ටිකක් හැංගිලා පච පච ගගා ඉන්න එක 🫡
ආහ් ඉන්ටර් පෝල් පොන්ස්... කෝ ඉන්දුනීසියාවෙ ඉන්ටර්පෝල් එකෙන් අල්ලපු එකේ නිවුස් රිපෝර්ට් එක...උගන්ඩා ඩොලර් තාම හොයාගෙන නැද්ද බං
මං SS ගහලා යැව්වා බංමචං.. මට පේන්නෙ ලපය උබේ කිරියෙ කමෙන්ට් ෆලෝ කරනව වගේ... උබ තාම නැද්ද තාම නැද්ද කියල දාන හැම එකම වගේ ඌ කරනව.. දැන් අන්තිමට ඌ ඇත්තටම උගන්ඩාවෙන් ඩොලර් ටිකකුත් හොයා ගත්තොත් නාමල් සර් ට තමයි ඒකෙනුත් කෙල වෙන්නෙ.. ඒ නිසා මේ මොහොතෙ අපිට ගන්න පුලුවන් හොඳම උපායමාර්ගෙ තමයි ටිකක් හැංගිලා පච පච ගගා ඉන්න එක 🫡
ආහ් ඉන්ටර් පෝල් පොන්ස්... කෝ ඉන්දුනීසියාවෙ ඉන්ටර්පෝල් එකෙන් අල්ලපු එකේ නිවුස් රිපෝර්ට් එක...
පොඩ්ඩක් සජබයියංගෙං අහලා බලපං පොන්ස්