තව_ගස්_කපමු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ජලාශ රැසක ජල මට්ටම සීඝ්‍ර ලෙස අඩුවෙයි – රජරට පීඨ 3කුත් වැසෙයි

    දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ රැසක ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැස තිඛෙනවා.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ මෝහන රාජා සඳහන් කළේ ජලාශ බොහෝමයක ජල මට්ටම සියයට 35 දක්වා පහත බැස ඇති බවයි.

    අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කුඩා හා මධ්‍යම පරිමාණයේ ජලාශ රැසක ජල මට්ටම අඩු වී තිඛෙනවා.

    මේ නිසා එම ප්‍රදේශවල ජනතාවට පානීය ජල ගැටලූවක් ද පවතින බවයි වාර්තා වන්නේ.

    මේ අතර රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ 3ක් තාවකාලිකව වසා දමා තිඛෙනවා.

    ඒ, පවතින පානීය ජල හිඟය හේතුවෙන්. සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය සහ කළමනාකරණ පීඨය මෙලෙස වසා දමා තිඛෙනවා.

    ඒවා නැවත විවෘත කරන දිනයක් මේ දක්වා තීරණය කර නැහැ.

    nethfm
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    CnTvDjf.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපෙ රටෙ මිනිස්සු වතුර නැතුව මැරෙන දවස වැඩි ඈතක නෙවෙයි බං.
    කැලේ කපනවා ඉවරයක් නෑ...

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රත්තපුරේට නම් වැස්ස පටන් ගත්තා.මෙහේ දැන් ඉස්සර වගේ නෙමෙයි සති 2-3ක් පෑව්වොත් කාන්තාරේ වගේ.බැකෝ දාලා පතල් හාරනවා අන්තිමට ලිංවලට පොදක් ඉතුරු වෙන්නේ නෑ.මේවට ප... ආණ්ඩුත් වග කියන්නේ ඕනේ,සංවර්ධනේ සංවර්ධනේ කියලා පුරසාරම් දොඩෝනවා,කැලෑ ටිකත් කපනවා,පායනකොට අවස්ථාවාදියෝ ටික කැලෑ ගිනි තියෙනවා සත්තු මරාගන්න.අක්කර 5000ක් විතර ඉවර කියලා කියනවා ඇහුනා මේ අවුරුද්දට විතරක් ගිනි තියලම.

    මාසයක් වැස්ස නැතුව මෙහෙම නම් මාස2-3ක ඉඩෝරයක් ආවොත් මොනවා වෙයිද කියලා හිතාගන්න පුලුවන්.මගුලේ සංවර්ධනේ පැත්තකින් තියලා මුහුදු වතුර පිරිසිදු කරන්න වෙයි ආණ්ඩුවේ පකයන්ට.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කව්ද බන් අපේ රටේ පරිසර ඇමතියා.... ඌ නිදිද?
    විල්පත්තුව ඉවර වෙනකම්ම බකන් නිලාගෙන ඉදීද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,553
    113
    Auckland
    මේක යෙපි කාන්තාරයක් කරනව කෙරි ශින්හල පොන්නයෝ! තොපිත් ගිනි තියපිය කැලෑ වලට යෙපි මෙහෙන් කැලෑ කපන්නම් :)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් පරිඝණක සාක්ෂරතාව තියන්නෙ 27%කට. අපි ඉන්නෙ ඒ 27%.

    ඉතින් අපි හරි මූලික වෙලා මේ සම්බන්දය යමක් කල යුතුයි කියන මතයෙ මම ඉන්නෙ.

    මතක තියා ගන්න FB එකෙන් ආණ්ඩුව පෙරලපු රටක් මේක
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    රත්තපුරේට නම් වැස්ස පටන් ගත්තා.මෙහේ දැන් ඉස්සර වගේ නෙමෙයි සති 2-3ක් පෑව්වොත් කාන්තාරේ වගේ.බැකෝ දාලා පතල් හාරනවා අන්තිමට ලිංවලට පොදක් ඉතුරු වෙන්නේ නෑ.මේවට ප... ආණ්ඩුත් වග කියන්නේ ඕනේ,සංවර්ධනේ සංවර්ධනේ කියලා පුරසාරම් දොඩෝනවා,කැලෑ ටිකත් කපනවා,පායනකොට අවස්ථාවාදියෝ ටික කැලෑ ගිනි තියෙනවා සත්තු මරාගන්න.අක්කර 5000ක් විතර ඉවර කියලා කියනවා ඇහුනා මේ අවුරුද්දට විතරක් ගිනි තියලම.

    මාසයක් වැස්ස නැතුව මෙහෙම නම් මාස2-3ක ඉඩෝරයක් ආවොත් මොනවා වෙයිද කියලා හිතාගන්න පුලුවන්.මගුලේ සංවර්ධනේ පැත්තකින් තියලා මුහුදු වතුර පිරිසිදු කරන්න වෙයි ආණ්ඩුවේ පකයන්ට.

    සිරාවටම මචං අද කාලේ මිනිස්සු නම් සත්තුන්ට වඩා තිරිසන්නු වෙලා තියෙන්නේ.

    මේ හැමදේකටම හේතුව මිනිස්සුන්ගෙම වැඩ තමයි.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,833
    969
    113
    Hamilton, NZ
    මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් පරිඝණක සාක්ෂරතාව තියන්නෙ 27%කට. අපි ඉන්නෙ ඒ 27%.

    ඉතින් අපි හරි මූලික වෙලා මේ සම්බන්දය යමක් කල යුතුයි කියන මතයෙ මම ඉන්නෙ.

    මතක තියා ගන්න FB එකෙන් ආණ්ඩුව පෙරලපු රටක් මේක

    fb එකෙන් ආන්ඩු නම් පෙරලුවා ඒ උනාට උන් පෙරලපු ආන්ඩු නිසා හෙට අනිද්දා රටක් ඉතිරි වෙයිද කියන්න බෑ :lol: පරිඝණක සාක්ෂරතාව 27% තිබ්බට උන්ගෙනුත් 4/1 ගස් මෝඩයෝ වාග
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28

    ගස් කපන එකා කොහොමත් කපනවා ඕකේ හරි වැරැද්ද පෙන්නලා දෙන්න බැ උන්ට මෝඩ හරක් කැලේ විතරක් නෙමෙ අපි අවට ඉඩම්වල උනත් කීයක් නම් කැපෙනවද ගෙවල් හදන්න ඉඩම් ලොකු කරන්න, හරි හමන් අද්යාපනයක් නැති උන් තමි ගොඩක්ම ඔය කාලකන්නි වැඩේ කරන්නේ

    එක ප*** එක ගහක් කපල අඩු තරමේ වෙන එකක් හිටවනවද, කවද හරි අපිට නෙමෙඉ බන් මේවා දැනෙන්නේ අපේ පොඩි උන්ට උන්ගේ අනාගතේ ට අපි හොම්බෙන් යන කාලෙක අපිටම මතක් වෙඉ අපි මොන හු****තක් වක් නොකර නිකන් keyboard වීරයෝ වගේ ඉන්ටෙර්නෙට් එකේ කෑගහපු හැටි මගේ රේප් කපපල්ලා මට බැනපල්ලා එඅත් මම කියන්නේ මම අහන්නේ හිතක් පපුවක් තියෙන උන් හැටියට තම තමන් පුළු පුළුවන් විදියට ගහක් හිටවපන් මල් පැලයක් නෙමෙඉ ලොකු ගහක් අනාගතේට ප්‍රොයෝජනවත් ගහක් ගිහින් හිටෝපන් ගම වටේ පෙන්නපල්ලා තමනුත් යමක් කලා කියල තමන්ගේ හර්දසක්ෂියට සතුටක් දැනෙන්න කරපල්ලා යමක්

    අපේ රට ආණ්ඩුවක් විසින් කවදාවත් හදන්නේ නෑ තමන්ගේ පු** තමන් හෝදගන්නවා වගේ අපිත් අපේ යුතුකම කරමු :cool::cool: