තව බෙදියල්ලා සිංහල උබලට කෙලවෙනකන් උබලටම තේරෙන්නේ නැති වෙයි............ මෙන් කට්ටිය දැන් ඉදන් වැඩ
යකෝ මං එලකිරියට ආවෙත් මේකේ තම්බි විරෝදී site එකක් නිසා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියට අනුව තමාද අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු බව හිටපු අමාත්‍යවරයෙකුද වන ඒ එච් එම් ෆවුසි මහතා ප්‍රකාශ කරයි.
මහ මැතිවරණයේදී සන්ධාන රජයක් පත්වුවහොත් ශ්‍රිලනිප අගමැති තනතුරට පත්කළ හැකි ජේෂ්ඨයන්ගේ නාම ලේඛණයෙහි නිමල් සිරිපාලද සිල්වා, ජෝන් සෙනවිරත්න, චමල් රාජපක්ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර යාපා, අතාවුද සෙනවිරත්න සහ ඒ එච් එම් ෆවුසි යන අය ඇතුළත් කර තිබිණ.
සෙසු 6 දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යැවූ ලිපියට අත්සන් කළද තමා උවමනාවෙන්ම ඊට අත්සන් නොතැබූ බව ෆවුසි මහතා අවධාරණය කරයි.
ඒ අනුව සන්ධානය ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන්ම තමා අගමැති තනතුරට පත්වනු ඇතැයි හෙතම විශ්වාසය පළ කරයි.




