තහනම්-පේනු-කෙවෙනි

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    තහනම්-පේනු-කෙවෙනි

    https://scontent.fcmb1-1.fna.fbcdn....=b2bfe314bca10c063a5360843f2c5305&oe=5C4C2CA6

    ශ්‍රී ලංකාව තුල පේනු සහ කෙවෙනි සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීමට හේතුව ඔබ දන්නවාද?

    පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකාව තුල නිපදවන සහ ආනයන කරණුලබන විදුලි උපකරනවල පේනු විවිධ හැඩයෙන් යුක්තය.

    විදුලි පාරිභෝගිකයින්ට මෙම විවිධ හැඩයෙන් යුත් පේනු (Plugs) ලංකාවේ භාවිතාවන කෙවෙනි (Socket) වර්ග 3න් එකකට සවිකිරීමට සිදුවේ.

    • 5 ඇම්පියර් රවුම් හැඩයේ කෙවෙනි
    • 15 ඇම්පියර් රවුම් හැඩයේ කෙවෙනි
    • 13 ඇම්පියර් කොටු හැඩයේ කෙවෙනි

    ඉහත දැක්වූ විවිධ හැඩයෙන් යුතු පේනු සමහරක් මෙම කෙවෙනි වලට සම්බන්ධ කිරීමට නොහැකි නිසා විවිධ විදුලි උපකරන භාවිතා කිරීමට, අනාරක්ශිත උපක්‍රම භාවිතා කිරීමට විදුලි පාරිභෝගිකයන් පුරුදුව සිටී.

    එවැනි අනාරක්ෂිත උපක්‍රම කිහිපයක් පහත දැක්වේ.
    1. ප්‍රමිතියෙන් තොර බහුවිධ කෙවෙනි භාවිතය (Multi Plugs)
    2. ප්‍රමිතියෙන් තොර විදුලි දිගු (Extension Code) භාවිතය
    3. කෙවෙනියේ භූගත සිදුරට ස්ථිරව පෑන් කොපු, පැන්සල් ආදිය සිරකොට තැබීම
    මෙම අනාරක්ෂිත උපක්‍රම නිසා විදුලි අනතුරු ඇතිවීම හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි සිදුවූ ප්‍රමානය ඉතා ඉහලය. විදුලි කාන්දු සහ දේපල ගිනිගැනීම් ශ්‍රී ලංකාව තුල සිදුවන බොහොමයක් ගිනී ගැනීම් ඇතිවීමට හේතුව වන්නේ විදුලි කාන්දුවීම් නිසා හට ගන්නා ගිනිගැනීම් වේ. විදුලි කාන්දු ඇතිවීමට ප්‍රධාන වශයෙන් මුල්වන්නේ

    • ප්‍රමිතියෙන් තොර විදුලි බහුවිධ කෙවෙනි (Multi Plug)
    • ප්‍රමිතියෙන් තොර විදුලි දිගු භාවිතය(Extension Code)
    • ප්‍රමිතියෙන් තොර නිවාස රැහන්ගත කිරීම් (House wiring) නිසාය.
    ඇම්පියර් 13 කොටු හැඩයේ පේනු සහ කෙවෙනි හඳුන්වාදුන් ප්‍රමිතියයි.
    නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් රට තුලට ආනයනය කරන සහ නිපදවන විදුලි උපකරනවල පේනු (Plugs) ඇම්පියර් 13 කොටු හැඩයෙන් යුක්තවීම අනිවාර්යය වේ.
    • මේ නිසා උපකරණයේ පේනුවට ගැලපෙන කෙවෙනියක් පවතින නිසා විදුලි උපකරන සම්බන්ධ කිරීමට අතරමැදි උපක්‍රම සහ උපකරන භාවිතා කිරීමට අවශ්‍ය නොවේ
    .
    දැනට නිවසේ පවතින කෙවෙනි හෝ උපකරන වලට වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර දැනට නිවසේ පවතින රවුම් පේනු සහිත විදුලි උපකරණ කොටු කෙවෙනියකට සම්බන්ධ කිරීමට පහත දැක්වෙන පරිදි ප්‍රමිතියට අනුව නිපදන්වන ලද “1-1 පරිවර්තකයක්”(one to one Converter) පමනක් භාවිතා කල යුතුය.

    කොටු පේනුවක් රවුම් කෙවෙනියකට සම්බන්ධකිරීමටද පහත දැක්වෙන පරිදි ප්‍රමිතියට අනුකූලව “1 to 1 Converter” භාවිතා කල යුතුය.

    බහු විධ කෙවෙනි (Multi Socket) භාවිතයෙන් සහ වෙළඳපොලින් ඉවත් කෙරේ.

    ප්‍රමිතියෙන් යුතු (විලායක සහිත ) කොටුහැඩයේ සිදුරු සහිත විදුලි දිගු පමණක් භාවිතයට ඉඩ දෙනු ලැබේ.

    ගොඩනැගිලි රැහැන්ගත කිරීම
    නව ගොඩනැගිලි රැහැන් ගත නව ප්‍රමිතියට අනුකූලව සිදුකිරීම කළ යුතුය. එහිදී ඇම්පියර් 13 කෙවෙනි සහ නිර්දේශිත ඝනකමින් යුත් වයර් භාවිතා කිරීම අනිවාර්ය වේ.

    Infographic by CEB Graphics Desk & SMT ; Textual Content by PUCSL

    Ceylon Electricity Board - CEB Official Social Media Pages.

    CEB Facebook Page:https://www.facebook.com/CeylonElectricityBoard
    CEB Twitter Page:https://twitter.com/www_ceb_lk
    CEB YouTube Page:https://www.youtube.com/c/CeylonElectricityBoardCEB?sub_confirmation=1
    CEB Instagram Page:https://www.instagram.com/ceylonelectricityboard/
    CEB LinkedIn Page:https://www.linkedin.com/company/ceylon-electricity-board-ceb/
    ElaKiri Message Board http://www.elakiri.com/forum/member.php?u=556116
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම කරන්ට් බිල් එක online ගෙව්වහම ඒ බීලම අනිත් මාසෙත් එකතු වෙලා එනවනේ.ඒ ඇයි?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මම කරන්ට් බිල් එක online ගෙව්වහම ඒ බීලම අනිත් මාසෙත් එකතු වෙලා එනවනේ.ඒ ඇයි?

    :yes: okunge system update wenne ne bn :/ mama 3 wenida pay karapu bill eka update wela nethuwa mata sms ekak awa dawas 3 k athulatha gewwe neththam disconnect karanawa kiyala :baffled: dawas 4 kata withra passe baladdi update wela account eka. eth ithin bill eke aniwa okath enawa. bill print karanne mase mulin wenna oni
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මම කරන්ට් බිල් එක online ගෙව්වහම ඒ බීලම අනිත් මාසෙත් එකතු වෙලා එනවනේ.ඒ ඇයි?

    mema dinata sheshaya kiyala date ekata ekata passe gewapuwa tamai bn ehema enne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :yes: okunge system update wenne ne bn :/ mama 3 wenida pay karapu bill eka update wela nethuwa mata sms ekak awa dawas 3 k athulatha gewwe neththam disconnect karanawa kiyala :baffled: dawas 4 kata withra passe baladdi update wela account eka. eth ithin bill eke aniwa okath enawa. bill print karanne mase mulin wenna oni

    :baffled:ඔව් බන්.මම පිළිවෙලට වැඩ කරන කෙනෙක්.මම කැමති නැහැ බිලක් වත් එහෙම එනවට.ඒක මට අවුල්..ඒක පාරක් දෙපාරක් නම් කමක් නැහැ.හැම පාරම එහෙම එන්නේ.එහෙනම් ඒක වෙන්න ඇති අවුල.අනාගතෙවත් ඕවා වෙනස් උනුත් හොදයි ඉතින්.:)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    :baffled:ඔව් බන්.මම පිළිවෙලට වැඩ කරන කෙනෙක්.මම කැමති නැහැ බිලක් වත් එහෙම එනවට.ඒක මට අවුල්..ඒක පාරක් දෙපාරක් නම් කමක් නැහැ.හැම පාරම එහෙම එන්නේ.එහෙනම් ඒක වෙන්න ඇති අවුල.අනාගතෙවත් ඕවා වෙනස් උනුත් හොදයි ඉතින්.:)

    :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Bump. Aniwarya kere kiyala wadak na owa wenna nam ona building ekaka wiring plan eka electrical engineer approval ganna mandetory kalanam hari

    එහෙම කරත් 100% ම ගොඩ දාගන්න බැරි වෙයි, දන්නවනේ ... මේක සිරි ලංකාවනේ...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තමුසෙලා කරොත් කරන්නේ ඔහොම පුකේ වැඩක් මයි. දැන් ඉතින් හතරැස් පේනු ගෙනත් හයි කරපංකෝ.

    මොලේ කල්පනා කරා නං ලංකාවේ වැඩි හරියක් ගෙවල් වල තියෙන රවුම් පේනු ගේන්න තිබ්බා.

    කොහෙද තොපට එන්න ඇති කොමිස් එකක්.

    පේනුව ගහන්න ඕනි තොගේ පුකේ.:angry::angry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mema dinata sheshaya kiyala date ekata ekata passe gewapuwa tamai bn ehema enne.

    online payments process wenna one month yanawa kiyala msg ekak display wenawa after payment.

    btw online nam instant update wenna oni system eka, ceb system gana nam katha karala wadak na,.:rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තමුසෙලා කරොත් කරන්නේ ඔහොම පුකේ වැඩක් මයි. දැන් ඉතින් හතරැස් පේනු ගෙනත් හයි කරපංකෝ.

    මොලේ කල්පනා කරා නං ලංකාවේ වැඩි හරියක් ගෙවල් වල තියෙන රවුම් පේනු ගේන්න තිබ්බා.

    කොහෙද තොපට එන්න ඇති කොමිස් එකක්.

    පේනුව ගහන්න ඕනි තොගේ පුකේ.:angry::angry:

    :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මොකද්ද කොටුවෙයි, රවුමෙයි වෙනස? :rolleyes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මොකද්ද කොටුවෙයි, රවුමෙයි වෙනස? :rolleyes:

    කොටුවෙයි රවුමෙයි වෙනස තමයි මුන්ට එන්න ඇති වැඩි කොමිස් එකක් කොටු පේනු වලින්. දැන් ඉතිං ලංකාවේ ගෙවල් අති බහුතරයක තියෙන රවුම් පේනු වෙනුවට කොටු පේනු හයි කරන්න වෙයි.
    නැත්තං මල්ටිප්ලග් වත් පාවිච්චි කරන්න වෙයි අලුතින් ගන්නා විදුලි උපකරණ වලට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    කොටුවෙයි රවුමෙයි වෙනස තමයි මුන්ට එන්න ඇති වැඩි කොමිස් එකක් කොටු පේනු වලින්. දැන් ඉතිං ලංකාවේ ගෙවල් අති බහුතරයක තියෙන රවුම් පේනු වෙනුවට කොටු පේනු හයි කරන්න වෙයි.
    නැත්තං මල්ටිප්ලග් වත් පාවිච්චි කරන්න වෙයි අලුතින් ගන්නා විදුලි උපකරණ වලට.

    මල්ටිප්ලග් එන්නෙත්කොටු වලින් උනාම කොහොමද රවුම් ප්ලග්පොයින්ට් වලට ගහන්නේ? :confused:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මල්ටිප්ලග් එන්නෙත්කොටු වලින් උනාම කොහොමද රවුම් ප්ලග්පොයින්ට් වලට ගහන්නේ? :confused:

    ඔව්. එතකොට පුකේ නීති ගෙන මුගේ අම්මලා මතක් කර කර හතරැස් පේනු ගෙනත් හයි කරන්න වෙයි ගෙදර.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ඔව්. එතකොට පුකේ නීති ගෙන මුගේ අම්මලා මතක් කර කර හතරැස් පේනු ගෙනත් හයි කරන්න වෙයි ගෙදර.

    අනික මොකද්ද මුන් මේ "ගිණි ගන්නේ කුමක් ද" කියල බොරුවක් දාල තියෙන්නෙ?
    කොටු පේනු ගිනිගන්නෙ නැද්ද? :P

    43950705_910035455857407_8597528867273441280_n.png
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තමුසෙලා කරොත් කරන්නේ ඔහොම පුකේ වැඩක් මයි. දැන් ඉතින් හතරැස් පේනු ගෙනත් හයි කරපංකෝ.

    මොලේ කල්පනා කරා නං ලංකාවේ වැඩි හරියක් ගෙවල් වල තියෙන රවුම් පේනු ගේන්න තිබ්බා.

    කොහෙද තොපට එන්න ඇති කොමිස් එකක්.

    පේනුව ගහන්න ඕනි තොගේ පුකේ.:angry::angry:

    යකෝ මෝඩ කතා කියන්න එපා
    තියෙන ඒව මාරු කරන්න ඕන නෑ
    අලුතෙන් දාන්න වෙන්නේ කොටු
    උබලා දන්නේ නෑ අපි කන කට්ට කොටු plug point එකක් හොයන්න