තහනම්_මුස්ලිම්_නම්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    තහනම්_මුස්ලිම්_නම්

    ජිහාඩ්, ඉමාම්, සදාම්, අරෆට්, මුහම්මද්, මුජාහිඩ්, මෙදීනා ඇතුළු නම් 29 ක් තහනම් කරමින් චීනයෙන් නියෝගයක් !

    චීනයේ Xinjiang පළාතේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට අන්තගාමී හා රැඩිකල්වාදී නම් තැබීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඒ අනුව එම පළාතේ මින් මතුවට උපත ලබන දරුවන්ට මෙම නම් තැබීමේ තහනම බලාත්මක වන බව පැවසෙයි. ජිහාඩ්, ඉමාම්, සදාම්, අරෆට්, මුහම්මද්, මුජාහිඩ්, මෙදීනා ඇතුළු නම් 29 කට ආසන්න සංඛ්‍යාවක් මෙසේ තහනමට ලක්කර ඇති බව එම වාර්තා සඳහන් කරයි.

    අසාමන්‍ය ලෙස දිගු රැවුල් වැවීම තහනම් කරමින් සහ ප්‍ර‍සිද්ධ ස්ථානයන්හි මුහුණු අවාරණ පැළඳීම තහනම් කරමින් Xinjiang බළධාරීන් විසින් මීට පෙර තහනමක් නිකුත් කොට තිබුණි.

    Xinjiang පළාතේ මුස්ලිම්වරුන් මිලියන 23 ක් පමණ ජීවත් වෙතැයි පැවසේ.

    හොඳනම් rep+++ දාගෙනම යන්න

    .
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900

    :yes::yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    proteza.gif
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    චිනේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ .

    අපේ උන්ට තේරෙන්නේ තම්බි ගේ වටේ ගෙවල් හැදුවොත් තමා
    :angry::angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ඒ මිනිස්සුන්ට කතා කරන්නෙ මොකක් කියලලුද ? :oo: :oo:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ජාති වාදේ ඇවිස්සෙන නිසයි අපේ රටේ ඔයවගේ තීරණ ගන්න බැරි.. නැතුව වෙන එව්වා නෙමෙයි... ඔව්
     
    waligamaya

    Well-known member
  • චිනේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ .

    අපේ උන්ට තේරෙන්නේ තම්බි ගේ වටේ ගෙවල් හැදුවොත් තමා
    :angry::angry::angry:

    ජාති වාදේ ඇවිස්සෙන නිසයි අපේ රටේ ඔයවගේ තීරණ ගන්න බැරි.. නැතුව වෙන එව්වා නෙමෙයි... ඔව්

    ඔය ඔකොම ආගමික පිස්සන්ට කෙලවෙන සමාජවාදී සමාජයක් හා පාලනයක් තමයි තියෙන්න ඕන :yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එතකොට ඒ මිනිස්සුන්ට කතා කරන්නෙ මොකක් කියලලුද ? :oo: :oo:
    අලුතෙන් දාන්ඩ බෑ කියල නේද කියන්නේ?:oo:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එතකොට ඔය අල්ල කියන එකා තවම ඉන්නව නම් ඌට කොන්දක් නැද්ද මේවට එරෙහි වෙන්න. එහෙම නැත්තන් මුස්ලිම් එවුන්ට මොලේ නැද්ද කුරානෙ බොරුයි කියල තේරුම් ගන්න?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිලනම් මේවට විරුද්ද තමා වෙනවා .ශහජීවනේ තමා නැතිවෙනවා :sorry:
    අපිල මේ ශිකුරාදට පල්ලියේදී පෙළපාලි තමා යනවා :sorry:

    චීනන්ට සිරි ලංකාවේ ඉන්න සිංහලයෝ වගේ කටයි පශ්ශපැත්තයි වහන් තමා ඉන්න කියනවා :sorry:
     
    • Like
    Reactions: eyepea