තහනම්_මුස්ලිම්_නම්
ජිහාඩ්, ඉමාම්, සදාම්, අරෆට්, මුහම්මද්, මුජාහිඩ්, මෙදීනා ඇතුළු නම් 29 ක් තහනම් කරමින් චීනයෙන් නියෝගයක් !
චීනයේ Xinjiang පළාතේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට අන්තගාමී හා රැඩිකල්වාදී නම් තැබීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව එම පළාතේ මින් මතුවට උපත ලබන දරුවන්ට මෙම නම් තැබීමේ තහනම බලාත්මක වන බව පැවසෙයි. ජිහාඩ්, ඉමාම්, සදාම්, අරෆට්, මුහම්මද්, මුජාහිඩ්, මෙදීනා ඇතුළු නම් 29 කට ආසන්න සංඛ්‍යාවක් මෙසේ තහනමට ලක්කර ඇති බව එම වාර්තා සඳහන් කරයි.
අසාමන්‍ය ලෙස දිගු රැවුල් වැවීම තහනම් කරමින් සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුහුණු අවාරණ පැළඳීම තහනම් කරමින් Xinjiang බළධාරීන් විසින් මීට පෙර තහනමක් නිකුත් කොට තිබුණි.
Xinjiang පළාතේ මුස්ලිම්වරුන් මිලියන 23 ක් පමණ ජීවත් වෙතැයි පැවසේ.
හොඳනම් rep+++ දාගෙනම යන්න
.

Last edited: