තහනම්_යතුරුපැදි
[FONT="]රී ලංකාවේ ධාවනයට අවසර නොදෙන සීසී ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි කොටස් ඉතාලියෙන් ගෙන්වා එකලස් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයෙක් එවැනි යතුරුපැදි 6ක් හා මෝටර් රථයක් සමග පානදුර පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය.[/FONT]
[FONT="]එම යතුරු පැදි හා කාරයේ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වෙතියි කියති. මෙම යතුරුපැදි අඩු ධාරිතාවයක් පෙන්වා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇතැයි ද කියති.[/FONT]
Source :- http://www.lankadeepa.lk/index.php/articles/473696