තහනම්_යතුරුපැදි

Decka

Member
Aug 28, 2016
14
0
0
Colombo
Multistrada එකකුත් තිනයනවනේ! හෙනගහලත් මදි යකෝ!
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    USSAPUWA HENA GAHANAWA YAKO. kollek bike ekak ganna kan katta dannawane

    උස්සපුවා කියලා කියලා නෑනේ බන්
    මේවා රටින් ගෙනල්ලා එකලස් කලා කියලනේ තියෙන්නේ
    :sorry::sorry::sorry::sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කෑලි හොරට ගෙන්නලා එකතු කරලා බයික් හදන් පාවිච්චි කරන්න දෙන එක හරි විදියට ටැක්ස් ගෙවලා බයික් ගෙනෙන අයට කරන අසාධාරණයක්. වාහනත් ඔහොම ගෙන්නලා එහෙනම් පදිනවනේ. ජපානෙන් ගත්තා, කෑලි කැඩුවා, මෙහෙ ගෙනත් ආයෙ ෆිට් කරන් පදිනවා. ලක්ශ 180ක් 200ක් විතර ටැක්ස් ගෙවන්න ඕනත් නෑ ජිප් එකක් එහෙම ගන්න එහෙම බලද්දි. හැබැයි ලංකාවෙ ආන්ඩු වලට මේ වගේ එව්වා තමයි හෙන ලොකූ දේවල් වගේ පෙනෙන්නේ. මහා පරිමාණ හොරකම් අහලවත් නෑ දන්නෙත් නෑ වගේ ඉන්නවා. ඒවා 1ක් 2ක් එලි කෙරුවා නම් ලංකාවෙම හොර බයික් ඇල්ලුවට වඩා සල්ලියක් හම්බෙයි. මේ වගේම පහුගිය ටිකේ හොරට කෑලි ගෙන්නලා මෙහෙ එකලස් කරලා ලෑන්ඩ් මාස්ටර් පොත් වලට රෙජිස්ටර් කරපුවා එහෙම අදිනවා මම හිතන්නේ දැන් දැන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොලිසියේ උන්ට 100cc මදුරුවෝ දුන්නම උන් හිතන්නේ අනිත් උන් උන්ට වඩා හොද bike වල යන්න හොද නෑ කියල
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කෑලි හොරට ගෙන්නලා එකතු කරලා බයික් හදන් පාවිච්චි කරන්න දෙන එක හරි විදියට ටැක්ස් ගෙවලා බයික් ගෙනෙන අයට කරන අසාධාරණයක්. වාහනත් ඔහොම ගෙන්නලා එහෙනම් පදිනවනේ. ජපානෙන් ගත්තා, කෑලි කැඩුවා, මෙහෙ ගෙනත් ආයෙ ෆිට් කරන් පදිනවා. ලක්ශ 180ක් 200ක් විතර ටැක්ස් ගෙවන්න ඕනත් නෑ ජිප් එකක් එහෙම ගන්න එහෙම බලද්දි. හැබැයි ලංකාවෙ ආන්ඩු වලට මේ වගේ එව්වා තමයි හෙන ලොකූ දේවල් වගේ පෙනෙන්නේ. මහා පරිමාණ හොරකම් අහලවත් නෑ දන්නෙත් නෑ වගේ ඉන්නවා. ඒවා 1ක් 2ක් එලි කෙරුවා නම් ලංකාවෙම හොර බයික් ඇල්ලුවට වඩා සල්ලියක් හම්බෙයි. මේ වගේම පහුගිය ටිකේ හොරට කෑලි ගෙන්නලා මෙහෙ එකලස් කරලා ලෑන්ඩ් මාස්ටර් පොත් වලට රෙජිස්ටර් කරපුවා එහෙම අදිනවා මම හිතන්නේ දැන් දැන්.
    Wahanath tiyenawa, "Gedi" kiyanne ewata thama ahala nedda,
    V8 40lak walata wage ganna puluwan... Poth ne