තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821ක් දක්වා ඉහළගොස් ඇත.
lock down krnna wei ada hetama

epa wenawa ne ban ayith.... wena karanna dekuth na eka athakata![]()
ඕක උබලට කිව්වනේ.. සුදත්ගේ අවුලක් තිබ්බේ නැහැ...කියන්න බැරි කම තිබ්බේ...ඒ මනුස්සයා එත් සරින් සැරේ කිව්වා..කුමන්ත්‍රණ කාරය එලවපු නිසා දැන් හරි ඇති
දැන් ඉන්න වසංගත රෝග එකේ හාදය දැකලවත් තියේද උඹල
අරූ කුමන්ත්‍රණ කර කර හරි මාධ්‍යට ඇවිල්ල මොනවා හරි කිව්වා, උත්තර නැති උනත් මාධ්‍ය වේදීන්ට මොනවහරි අහන්න ඉඩ දුන්න
රජය 100% කින් සන්චරන සීමා ඉවත්කරල daily ප්‍රෙග්නන්ට් අයවත් ගෙන්නනව කියන්නෙ රජය හිතන්නෙ කොරෝනා ඉවරටම ඉවරයි කියල?මැරේන්නේ වැක්ස්න් ගහගත්තේ නැති අය කියලා එයලා ගැලවිලා. උබලාගේ මරනයත් විකුනන් කන කාලකන්නි ටිකක් තමා කට්ටියම එකතු වෙලා බලයට ගේනාවේ.

Bring back Dr Anil and remove these puppetsApe rate corona palanya wnne dr aselai saukya mndle inn ithuru lokko tikai mru krpu dwsta thamai![]()
Ann hri mchn api sirta baina ek nwththla dr anilwa genna try krmu aduma Dr asela krywa mru krnnwthBring back Dr Anil and remove these puppets
..Ay ban epa wenne?epa wenawa ne ban ayith.... wena karanna dekuth na eka athakata![]()