තහවුරු නොකළ පුවතක්..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    හොදයිනෙ එහෙනම් , අගමැතිකම ලපයට හෝ සජියට දිපල්ල උබලගෙ නායකයොනෙ කැමති කෙනෙක්ට..
    පුක සුදු ද බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් හාමුදුරුවෝද බන්. නිකන් කකා බිබී බොරු සිවිල් බලයක් ආරෝපණය කරගෙන මිනිස්සු අතර ජාති වාදේ වපුරලා දෙසපාලුව්න්ට ඕන විදියට මින්ස්සු බෙදන උන්.

    කතෝලිකයො අපේ ආගම ගැන ටෝක්ස් නොදි උන්න නම් තමයි වඩා හොද
    .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ඒ උඹ හිතන විදිහ . ඔය ග‍ේමට ආපු නැති වය විශාල පිරිසක් ඉන්නවා .. අරගලය ව‍ෙන අතකට යනක‍ොට දැන් ඉන්න එවුන්ට හැර‍ෙන්නවත් බැරි විවිධ එවුන් බහී.. කඩ කඩන තැන ඉදන් ස්ත්‍රී දූෂන දක්වා උනත් යන්න පුලුවන් ... අරමුණු ව‍ෙනස් එක එක නායකයන් ඇතිව‍ෙන ක‍ොට ..
    නායකත්වයක් නැතුවත් මේ ටිකේ මිනිස්සු කොච්චර සංයමයකින් උද්ගෝෂණ කරාද හැම නගරේ ම ??
    කොච්චර එකමුතු වෙලා කරාද ?
    එකෙක් වත් පක්ෂයක් ගැන කතා කරාද ? කොහෙවත් නැති දෙසපාලුවෙක් පස්සේ වෙනදට උන්ට ඕන සටන් පාට කිය කිය ගිය මිනිස්සු අද එකතු වෙලා. ඔය කොහෙවත් ඉන්න උන්ගේ වහල්ලු වෙනවට වැඩිය මිනිස්සු එකමුතු වෙලා තමන්ට ඕන විදියේ පාලනයක් (තමන්ට ඕන එකා නෙවෙයි) ගේන්න තමයි ඕන. කොහොමත් ඉස්සරහට ඔය දේසපාලුවන්ගේ වරප්‍රසාද වලටත් කෙලවෙනවා මිනිස්සු මේ විදියට හිටියොත් මොකා ඊලගට පත් උනත්.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මුන් හාමුදුරුවෝද බන්. නිකන් කකා බිබී බොරු සිවිල් බලයක් ආරෝපණය කරගෙන මිනිස්සු අතර ජාති වාදේ වපුරලා දෙසපාලුව්න්ට ඕන විදියට මින්ස්සු බෙදන උන්.

    • Like
    Reactions: erozan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කාත්තන්කුඩියේ රෙන්ට් එකට දවස් 2ක් නැවතිලා ඉන්න බලපන් උඹ සින්හල නම්. මගේ දෙමල යාලුවෙක්ට බැරි වෙලා තියනවා සේල්ස් විසිට් එකකට ගිහින් ඔය ටවුමේ දවසක් නවතින්න.

    බදුරුදීන් ගේ ගෙදර දෙමල කෙල්ල මැරුවම තම්බි කිව්වේ දෙමල ගැණු උන්ගෙ ගෙවල් වල වැඩට එවන්න එපා කියලා. හිටියොත් ඇදලා එලියට දානවා කියල. කෙල්ල මරපු එක වැරදී කියන්න තම්බි කීයද හිටියේ?
    දැන් වඳ කොත්තු වඳ බ්‍රෙසියර් වැඩ කරන්නෙ නැල්ලුද කියන්නෙ.
    කව්ද බං ඔය මගුල් ඇදලා අරන් කාටවත් ජන්ද අරන් දුන්නෙ.
    අන්න ඒ වගේ එකෙක්ගෙ තට්ටෙ ගැනයි මට ගානක් නැත්තෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක

    :lol:
    තනි බොරුව නේ කරන්නේ. කෝ අව්‍යාජ tone එක ?? මොකද ඔය බොරු ලීලාවෙන් බොරු කරන්නේ ?
    ඔය මොන බණද බන්. කවි කියලා බොරු රංගන.

    කොහොම හරි ඕක දැම්ම එක හොදයි. ඔහොම එකක් දැකල තිබ්බේ නෑ .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නායකත්වයක් නැතුවත් මේ ටිකේ මිනිස්සු කොච්චර සංයමයකින් උද්ගෝෂණ කරාද හැම නගරේ ම ??
    කොච්චර එකමුතු වෙලා කරාද ?
    එකෙක් වත් පක්ෂයක් ගැන කතා කරාද ? කොහෙවත් නැති දෙසපාලුවෙක් පස්සේ වෙනදට උන්ට ඕන සටන් පාට කිය කිය ගිය මිනිස්සු අද එකතු වෙලා. ඔය කොහෙවත් ඉන්න උන්ගේ වහල්ලු වෙනවට වැඩිය මිනිස්සු එකමුතු වෙලා තමන්ට ඕන විදියේ පාලනයක් (තමන්ට ඕන එකා නෙවෙයි) ගේන්න තමයි ඕන. කොහොමත් ඉස්සරහට ඔය දේසපාලුවන්ගේ වරප්‍රසාද වලටත් කෙලවෙනවා මිනිස්සු මේ විදියට හිටියොත් මොකා ඊලගට පත් උනත්.
    මිනිස්සුන්ට කන්න බ‍ොන්න ලැබ‍ෙනක‍ොට ඔය කතා ඉවරයි .. දැන් තිය‍ෙන්න‍ේ ද‍ේශපාලන අවුලකට වැඩිය මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ඉටු කරගන්න බැරි එක .. ඔය සංයමය අර කියපු පිරිස තවම ආව‍ෙනැති නිසා ... උන් බහින්න‍ේ ව‍ෙන ප‍ොයින්ට් එකක් ඇරුන ගමන් ..
     
    • Like
    Reactions: dilann

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    :lol:
    තනි බොරුව නේ කරන්නේ. කෝ අව්‍යාජ tone එක ?? මොකද ඔය බොරු ලීලාවෙන් බොරු කරන්නේ ?
    ඔය මොන බණද බන්. කවි කියලා බොරු රංගන.

    කොහොම හරි ඕක දැම්ම එක හොදයි. ඔහොම එකක් දැකල තිබ්බේ නෑ .
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    මිනිස්සුන්ට කන්න බ‍ොන්න ලැබ‍ෙනක‍ොට ඔය කතා ඉවරයි .. දැන් තිය‍ෙන්න‍ේ ද‍ේශපාලන අවුලකට වැඩිය මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ඉටු කරගන්න බැරි එක .. ඔය සංයමය අර කියපු පිරිස තවම ආව‍ෙනැති නිසා ... උන් බහින්න‍ේ ව‍ෙන ප‍ොයින්ට් එකක් ඇරුන ගමන් ..
    ඒක හරි. කන්න බොන්න , මුලික දේවල් තියෙද්දී බලනව ජාති වාදය , රට බේරාගන් , ආගම බේරගන්න වගේ දේවල් වල එලෙන්න.
    දැන් නිකන් එදා වේල හොයාගන්න එක ගැන හිතන්න වෙලා. හරියටම හරි.
    ඕක තමයි දෙසපාලුවා කරන්නේ. උන් මිනිස්සු හොදින් ඉද්දි , ප්‍රශ්න අඩු කාලේදී ප්‍රශ්න හදන්න ජාතිවාදේ , ආගම් වාදේ පාවිච්චි කරනවා.
    ඒක තමයි කියන්නේ ජාති, ආගම් , පුද්ගල යන්ට ගැති කම් කරන්නේ නැති සමාජයක් තිබ්බ නම් අපි අද සෑහෙන දියුණුයි.
    ගැති කම් කරද්දී ඒ දේවල් දාල මිනිස්සු කොටවන්න පුලුවන්.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    දැන් වඳ කොත්තු වඳ බ්‍රෙසියර් වැඩ කරන්නෙ නැල්ලුද කියන්නෙ.
    කව්ද බං ඔය මගුල් ඇදලා අරන් කාටවත් ජන්ද අරන් දුන්නෙ.
    අන්න ඒ වගේ එකෙක්ගෙ තට්ටෙ ගැනයි මට ගානක් නැත්තෙ
    හාමුදුරු කෙනෙක් අදාල කරලා නෙමෙයි කිව්වේ. කිසිම ජාතිවාදයක් නැති ගානට කතා කරන නිසා. උඹට කන්ෆර්ම් කරගන්න ඕනි නම් ගිහිල්ලා බලපන්.
     
    • Like
    Reactions: erozan

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :lol:
    තනි බොරුව නේ කරන්නේ. කෝ අව්‍යාජ tone එක ?? මොකද ඔය බොරු ලීලාවෙන් බොරු කරන්නේ ?
    ඔය මොන බණද බන්. කවි කියලා බොරු රංගන.

    කොහොම හරි ඕක දැම්ම එක හොදයි. ඔහොම එකක් දැකල තිබ්බේ නෑ .
    ඕක කාල‍ෙකට කලින් එකක් . බනනම් ඕනතරම් කියලා තිය‍ෙනවා ..

    • Like
    Reactions: erozan and dilann

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක හරි. කන්න බොන්න , මුලික දේවල් තියෙද්දී බලනව ජාති වාදය , රට බේරාගන් , ආගම බේරගන්න වගේ දේවල් වල එලෙන්න.
    දැන් නිකන් එදා වේල හොයාගන්න එක ගැන හිතන්න වෙලා. හරියටම හරි.
    ඕක තමයි දෙසපාලුවා කරන්නේ. උන් මිනිස්සු හොදින් ඉද්දි , ප්‍රශ්න අඩු කාලේදී ප්‍රශ්න හදන්න ජාතිවාදේ , ආගම් වාදේ පාවිච්චි කරනවා.
    ඒක තමයි කියන්නේ ජාති, ආගම් , පුද්ගල යන්ට ගැති කම් කරන්නේ නැති සමාජයක් තිබ්බ නම් අපි අද සෑහෙන දියුණුයි.
    ගැති කම් කරද්දී ඒ දේවල් දාල මිනිස්සු කොටවන්න පුලුවන්.
    එහ‍ෙම සමාජයක් ක‍ොහ‍ේවත් නෑ බන් . මිනිස්සු ස්වාභාවිකවම ආත්මාර්ථය , ආරක්ෂාව , රැකවරනය , මමත්වය වග‍ේ ද‍ේවල් එක්ක ඉන්න‍ේ . ජාතිය ආගම අතහැරියත් මිනිස්සුන්ට මරාගන්න අවශ්‍ය ද‍ේවල් තිය‍ෙනවා ... ඒ ක‍ොහම උනත් ක‍ොහම වහන්න හැදුවත් මුසල්මානු ආගමික අන්තවාදයක් ල‍ෝකය පුරාම තිය‍ෙනවා .. එහ‍ෙම නෑ කියලා ඔන එක‍ෙකුට සතුටුව‍ෙන්නත් පුලුවන් ..
     
    • Like
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ඕක කාල‍ෙකට කලින් එකක් . බනනම් ඕනතරම් කියලා තිය‍ෙනවා ..

    ඔන්න ඔහොම බණක් , තමන් මහණ වෙන්න හේතු වෙන දෙයක් කරගෙන හිටියනම් හරිනේ.
    මොන ආගමික නායකයෝ උනත් රාජ්‍ය පාලනයට ඇගිලි ගහන්න ඕන නෑ . එයාලට ගෞරව කරන එක ඒ ඒ ආගම වල කට්ටිය කරපු දෙන.
    බොරු සිවිල් බලයක් ඕනත් නෑ ... කොහොමත් දැනට අවුරුදු 15කට විතර කලින් හිටපු හාමුදුරුවෝ ඕනවට වැඩිය ඔය දේවල් වලට ආවත් නෑ . පන්සල් උනත් අදට වැඩිය මිනිස්සුන්ට ගිහින් ඉන්න හිතෙන තැන් ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හාමුදුරු කෙනෙක් අදාල කරලා නෙමෙයි කිව්වේ. කිසිම ජාතිවාදයක් නැති ගානට කතා කරන නිසා. උඹට කන්ෆර්ම් කරගන්න ඕනි නම් ගිහිල්ලා බලපන්.
    ජාතිවාදයක් උන් ලඟ විතරක් නෙවෙයි අපි ලඟත් තියෙනවා. ඒක පොලිෂ් කරලා බොරු අටවලා ජන්ද හොරකම් කරන තැනට ගෙනාවෙ ඔය සෙට් එක. කොටින්ම අපි මේ කන්නෙ එයා හදල දුන්නු පරිප්පු.
     
    • Like
    Reactions: Srilankan1