ත්රිපිටකය ඇසුරෙන්

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
ත්රිපිටකය ඇසුරෙන්

MEKA mama uputagaththe Hema Jayantha Kolombage ge BLOGSPOT eken, mama hithanawa ohu ma keru deya gena amanapa wena ekak ne kiya, meka EK ekata adala yeyi ma sithuwey, mehi vitin vita ethiwana handa saha naraka Agamwadi vivadayanhi, boho wita, budu dahama gena samaharu idiripath karana adahas ha baudda nowena aya nithara nagana prasnayak nisai. Ekathamai, Budu dahamey koywidiyakin ho violence promote karanawada yanna, yatath piriseyin athma arakshawa thakawath (At least in self defence), thripitakaye ena mema sanvadayen, ema penayata yum pilithurak lebunu ethai yanna magey vishvasayay..................

Sthutiy Hema Jayantha Kolombage

සුනාපරන්ත වැසියෝ


බුදුන් වහන්සේ -
පින්වත් පුණ්ණ..සුනාපරන්ත වැසියෝ
නපුරුය.ඔවුන් එහිදී ඔබට බැන්නොත්
ඔබ කුමක්ද කරන්නෙ..??
පුණ්ණ තෙර -
භාග්යවතුන් වහන්ස..මේ අය එතරම්
අයහපත් අය නොවෙති..ඔවුන් මට
බනිනවා පමණයි..අතින් පයින්
නොතලති...කියා මම සිතමි.....
බුදුන් වහන්සේ -
පින්වත් පුණ්ණ..හොදයි..ඒ අය
ඔබට අතින් පයින් තැලුවොත්??
පුණ්ණ තෙර -
භාග්ය වතුන් වහන්ස...මොවුන්
නරකම නැත..ඔවුන් අතින් පයින්
තලනවා හැර මට ගල් වලින් දමා
නොගසති කියා මම සිතමි...
බුදුන් වහන්සේ -
පින්වත් පුණ්ණ...හොදයි මේ අය
ඔබට ගල් වලින් දමා ගැසුවොත්??
පුණ්ණ තෙර-
භාග්යවතුන් වහන්ස...මේ අය
යහපත් අයම වෙති..ඔවුන් මට ගල්
වලින් දමා ගසනවා විනා පොලු වලින්
පහර නොදෙති කියා මම සිතමි..
බුදුන් වහන්සේ -
පින්වත් පුණ්ණ...එහෙමනම්..ඒ අය
ඔබට පොලු පහර දුන්නොත්..??
පුණ්ණ තෙර-
භාග්යවතුන් වහන්ස...ඒත් මේ අය
යහපත්ම වෙති..ඔවුන් මට පොලු
පහර දුන්නත්..ආයුධ වලින් පහර
නොදෙති කියා මම සිතමි..
බුදුන් වහන්සේ -
පින්වත් පුණ්ණ..එකල්හි සුනාපරන්ත
වැසියෝ ඔබට ආයුධ වලින් පහර
දුන්නොත්..????
පුණ්ණ තෙර-
භාග්යවතුන් වහන්ස..මේ අය යහපත්ය
ඔවුන් මට ආයුධ වලින් පහර දුන්නත්
මා නොමරන්නෝය කියා සිතමි....
බුදුන් වහන්සේ -
පින්වත් පුණ්ණ...යම් විධියකින් මේ
සුනාපරන්ත වැසියෝ තියුණු ආයුධ
වලින් ඇණ කොටා ඔබ මරත් නම්???
පුණ්ණ තෙර-
භාග්යවතුන් වහන්ස..කෙතරම් යහපත්ද
සමහරු ජීවිතය සහ ශරීරය ගැන කළකිරී
සියදිවි නසාගැනීමට අසීරුවෙන් වධකයන්
සොයායති. මම ආයාසයෙන් තොරවම
වධකයෙක් ලදිමියි සිතමි....
බුදුන් වහන්සේ -
සාධු..සාධු..සාධු..පුණ්ණ..ඔබේ හික්මීම
ඉවසීම ඉතාම යහපත්....

ත්රිපිටකය ඇසුරෙන්...
 
Last edited:

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
TΞΞNSTAR™ said:
Oh Tnx bro.. its really nice to know about other religions nd believes :D

Yeah thts what we need & thts wht we lack............if we know abt other religions & cultures, then we learn to respect them....................thn we dont have to kill each other
 

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
jayanthah said:
Yeah thts what we need & thts wht we lack............if we know abt other religions & cultures, then we learn to respect them....................thn we dont have to kill each other

Well Said bro...

Thats the problem ...

Give Respect nd Take Respect Policy is not here...

Hoping for a better tomorrow...

 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Jack_Sparrow said:
oka mama ahala thiyanawa.........

apita buddhism walata oka igennuwa

thnx machan...............

No problem Bro.........

Math iskoley igena gaththane Buddhism, mama meka denan hitiye ne, may be mama iskoley yana kaley Thripitakaya liyala thibbe nedda koheda............
 

chammmy

Member
Apr 20, 2008
358
2
0
jayanthah said:
Katawath meka gathiyak nedda?????
Mokada gathiyak neththe. Mamath den jeewath wenne oya widiyata thamai jayanthaah. Nethuwa ithin hari weredda katha karanna giyoth koiwelawe yanna weida danne nehe. Sunaparantha janapadaya den mehe thiyenne.