ත්‍රස්තවාදය නිසා බ්හිවූ කොළඹ පාතාලය - කොටස 3

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    ඔය කියන්නේ මාලිගාවත්තේ team එක කියලා හදුන්වපු මුස්ලිම් පාතාල කල්ලිය. ඕකෙ නායකයො ඔක්කොම STF එකෙන් ඉවරයක් කරා. මට මතක විදියට ෆාජිට ගේම දුන්නේ STF එකෙන් මාලිගාවත්තෙ sewer line එකක් හරහා පාන්දර ඇවිත් මොකද ඌ පොලිසිය එනවද කියලා බලන්න හතර වටේ වහලවල් වල පවා ඔත්තුකාරයෝ දාලා තිබ්බ නිසා
    ෆාජී මුස්ලිම් ගෑනියෙක් වගේ ගෙදරින් එලියට ඇවිත් යනකොට තමයි stf එකෙන් ගැහුවේ.