ත්‍රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ත්‍රස්තවාදීන්_වු_හමුදා_නිලධාරීන්

    නිදහස් කරන්න බැරිනම් අඩු තරමේ ඇපවත් ලබා දෙන්න.. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් ඉල්ලයි

    කොටි ත්‍රස්තවාදීන් මෙරටින් තුරන් කිරීම සදහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ රණවිරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී ලේබල් අලවා ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

    ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති හමුදා බුද්ධි අංශ රණවිරුවන් පස්දෙනා එම සිදුවීමට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, එසේ වුවත් ඔවුන් මාස පහක් යනතුරුම රදවාගෙන සිටින බවත් ඊයේ (15)මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරණු ලබන්නේ ත්‍රස්තවාදීන්‍ ගේ උපදෙස් මතද යන්න තමාට හැඟෙන බවත්, පසුගිය සමයේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවායි කියූ චම්පික රණවක මහතා වැනි පුද්ගලයන් අද නිහඩ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මාධ්‍ය හමුවට එක්වූ අදාල නිලධාරීන්ගේ මව් පියන් සහ ඥතීන් ඉල්ලා සිටියේ තම දරුවන් සහෝදරයන් ත්‍රස්තවාදීන් නොවන බවත්, රටවෙනුවෙන් සේවය කළ ඔවුන් නිදහස් කිරීමට නොහැකිනම් අඩු තරමේ ඇප ලබා දීමටවත් කටයුතු කර ලෙසයි. අදාල නිලධාරීන්ගේ වැටුප් ගෙවීම පවා මේවන විට අත්හිටුවා තිබෙන බැවින් ඔවුන්ගේ දරු පවුල් අන්ත අසරණ තත්වයට වැටී ඇති බවද රණවිරු ඥාතීන් සදහන් කළා.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර ඊයෙ පෙරේදා මරණ දඬුවම නියම වෙච්ච හමුදාවෙ ඩයල් එකත් අවුරුදු 10ක් නඩු නැතුව හිරේ ඉඳලා නේද? ඒ දවස්වල උඹලා කොහෙද හිටියෙ? :eek:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19434724 said:
    අර ඊයෙ පෙරේදා මරණ දඬුවම නියම වෙච්ච හමුදාවෙ ඩයල් එකත් අවුරුදු 10ක් නඩු නැතුව හිරේ ඉඳලා නේද? ඒ දවස්වල උඹලා කොහෙද හිටියෙ? :eek:

    හිරෙ නෙමේ බන්,කෑම්ප් එකෙ ඉඳලා තියෙන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1715574

    අපිට නිදහසේ ඉන්න රටක් ඉතුරු කරන්න කැපැවුන හැමෝම වෙනුවෙන්
    එදත් හිටියා,අදත් ඉන්නවා,හෙටත් ඉන්නවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1599372

    http://www.elakiri.com/forum/showthread.php?t=1382098

    http://www.elakiri.com/forum/showthread.php?t=1677114

    http://www.elakiri.com/forum/showthread.php?t=1171106

    http://www.elakiri.com/forum/showthread.php?t=1168450

    http://www.elakiri.com/forum/showthread.php?t=1361502

    http://www.elakiri.com/forum/showthread.php?t=1700740
     
    Last edited:

    කෙප්ප කෙලින්න එපා සුනිල් රත්නායක ඇතුලු ඉතුරු 4 දෙනා 2000 ඉඳඃ හිරේ බං ඉඳලා තියෙන්නෙ :lol:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19434831 said:
    කෙප්ප කෙලින්න එපා සුනිල් රත්නායක ඇතුලු ඉතුරු 4 දෙනා 2000 ඉඳඃ හිරේ බං ඉඳලා තියෙන්නෙ :lol:

    පොරම දීපු interview එක තමා මම දාලා තියෙන්නේ

    "පොලිසියෙන් අපිව යාපනය අධිකරණයට ඉදිරිපත් කළා.. අධිකරණයෙන් රිමාන්ඩ් කළා.. අවුරුදු එකහමාරකට පස්‌සේ ඇප දුන්නා.. ඒ කඳවුරෙන් පිටත රාජකාරිවලට දාන්න එපා කියන කොන්දේසියත් එක්‌ක.. යාපනයෙන් පිටට යැමත් තහනම් කළා..

    අන්තිමේ ඒ නඩුව අනුරාධපුර අධිකරණයට යොමු කළා.. අනුරාධපුර අධිකරණයෙන් කොන්දේසියක්‌ දැම්මා සාලියපුර කඳවුරෙන් පිටතට යවන්න එපා කියලා.. මේ නඩුව නිසා මම 2000 ඉඳන් 2010 වෙනකම් අවුරුදු දහයක්‌ විවාහ නොවී හිටියා..

    පස්‌සේ ප්‍රශ්නයක්‌ වෙන එකක්‌ නැහැ කියලා හිතලා 2010 දී විවාහ වුණා.. ඒ මගේ පෙම්වතියත් එක්‌ක.. 2012 දී අපිට පුංචි දුවෙක්‌ ලැබුණා.. එයාට අවුරුදු තුන පිරෙනකොට මිරුසුවිල් නඩුවෙන් 2015 දී මට මරණ දඬුවම දුන්නා..
     
    සාලිය පුර කඳවුරෙන් එලියට යන්න එපා කියලා නියෝගයක් දීලා තිබ්බනං කඳඋර ඇතුලෙදිද මූ විවාහ වෙලා තියෙන්නෙ? මාරයිනෙ :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19434867 said:
    සාලිය පුර කඳවුරෙන් එලියට යන්න එපා කියලා නියෝගයක් දීලා තිබ්බනං කඳඋර ඇතුලෙදිද මූ විවාහ වෙලා තියෙන්නෙ? මාරයිනෙ :lol:

    කැම්ප් වලින් එළියට ඩියුටිනෙ බන් දාන්න දෙන්නෙ නැත්තේ,
    ඇයි පොර නිවාඩු එන්නේ නැද්ද,පොරට උස්සවීම් පාවා ලැබිලා තියෙනවනේ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කැම්ප් වලින් එළියට ඩියුටිනෙ බන් දාන්න දෙන්නෙ නැත්තේ,
    ඇයි පොර නිවාඩු එන්නේ නැද්ද,පොරට උස්සවීම් පාවා ලැබිලා තියෙනවනේ :lol:
    එල එල ඔය සීන් එක දැනං හිටියෙ නෑ මම.
    එනිවේ ඔය රණවිරුවව අවුරුදු එකහමාරක් බන්ධනාගාර ගත කරලා තිබ්බ කියලා ඔය කියලා තියෙන්නෙ. එතකොට උඹලා කොහෙද හිටියෙ? :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19434920 said:
    එල එල ඔය සීන් එක දැනං හිටියෙ නෑ මම.
    එනිවේ ඔය රණවිරුවව අවුරුදු එකහමාරක් බන්ධනාගාර ගත කරලා තිබ්බ කියලා ඔය කියලා තියෙන්නෙ. එතකොට උඹලා කොහෙද හිටියෙ? :lol:

    එතකොටනම් මම 6 වසරේ :P
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    795
    329
    83
    Lankawe
    ගණන් ගන්න එපා බන් .උබට පහුගිය දවස් වල thread බැලුවොත් තේරේවි . පැටියා මේ දවස් වල සෑහෙන ආණ්ඩුවට කඩේ යනවා . හැම case එකක්ම ගොඩදාන්න සැහෙන දගලනවා. ගොඩදාන්න බැරි thread පැත්ත පළාතක එන්නේ නෑ . ඕක පොනිල්ගේ ගල් ෆිට් එකක්ද කොහෙද .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දැන් උබ කියන්න හදන්නේ මහින්ද අවොත් සුනිල් රත්නායක බේරගන්න පුළුවන් කියලද ??

    යුද්දෙදි ත්‍රස්තවාදීන්ට වෙදිඋ තිබ්බ කියල කියක් හිරේ දාලා තියනවද ??

    මම මේ ආණ්ඩුව වෙනුවෙන් කොහොමත් පෙනී ඉන්නේ නැහැ. එත් මම කියන්නේ සුනිල් රත්නායක හෝ කුමන පුද්ගලයක් වරදක් කළා නම් දඩුවම් විදින්න ඔනින් නැද්ද:)
     
    මචන් සුනිල් රත්නායකගෙ කේස් එක වෙන එකක්
    එකේ අයේත් ඇපිල් එකක් යනවා
    එක මේ thread එක මැදට ගේනාවේ පැටියනේ
    අනික මෙකේ කොහොද බන් මහින්ද කෙනෙක් ගැන කියලා තියෙන්නේ
    උඹලා මොකක් දැම්මත් අල්ලගන්නේ මහින්දනේ බන්

    ත්‍රස්ත විරෝධි පනත යටතේ අත්තඩංගුවට ගත්ත LTTE අය නිදහස් වෙලා යද්දි
    ඒ පනත යටතෙ හමුදා අය ඇතුළට ගන්නවා
    මොකද්ද බන් තේරුම,හමුදා නීතියක් තියෙනවනේ හමුදා අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න
    නැත්තම් රටේ නීතියකුත් තියෙනවනේ,ඇයි ත්‍රස්තවාදී පනත යටතේ හමුදා අය ගන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් සුනිල් රත්නායකගෙ කේස් එක වෙන එකක්
    එකේ අයේත් ඇපිල් එකක් යනවා
    එක මේ thread එක මැදට ගේනාවේ පැටියනේ
    අනික මෙකේ කොහොද බන් මහින්ද කෙනෙක් ගැන කියලා තියෙන්නේ
    උඹලා මොකක් දැම්මත් අල්ලගන්නේ මහින්දනේ බන්

    ත්‍රස්ත විරෝධි පනත යටතේ අත්තඩංගුවට ගත්ත LTTE අය නිදහස් වෙලා යද්දි
    ඒ පනත යටතෙ හමුදා අය ඇතුළට ගන්නවා
    මොකද්ද බන් තේරුම,හමුදා නීතියක් තියෙනවනේ හමුදා අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න
    නැත්තම් රටේ නීතියකුත් තියෙනවනේ,ඇයි ත්‍රස්තවාදී පනත යටතේ හමුදා අය ගන්නේ
    :sorry::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් සුනිල් රත්නායකගෙ කේස් එක වෙන එකක්
    එකේ අයේත් ඇපිල් එකක් යනවා
    එක මේ thread එක මැදට ගේනාවේ පැටියනේ
    අනික මෙකේ කොහොද බන් මහින්ද කෙනෙක් ගැන කියලා තියෙන්නේ
    උඹලා මොකක් දැම්මත් අල්ලගන්නේ මහින්දනේ බන්

    ත්‍රස්ත විරෝධි පනත යටතේ අත්තඩංගුවට ගත්ත LTTE අය නිදහස් වෙලා යද්දි
    ඒ පනත යටතෙ හමුදා අය ඇතුළට ගන්නවා
    මොකද්ද බන් තේරුම,හමුදා නීතියක් තියෙනවනේ හමුදා අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න
    නැත්තම් රටේ නීතියකුත් තියෙනවනේ,ඇයි ත්‍රස්තවාදී පනත යටතේ හමුදා අය ගන්නේ

    ත්‍රස්තවාදී පනත්යටතේ නෙමයිනේ අපරාද නිතිය යටතේ නේද අත්අඩංගුවට අරන් තියෙන්නේ??
    පහර ගැනීම් හා කප්පම් ගැනීම් වලට, සුදු වන වලින් අතුරුය් දහන කිරීම් වලට.

    ඇප දෙන හෝ නොදෙන එක තීන්දු කරන්නේ උසවියනේ බන්. එක කරන්නේ නඩුවේ බලපතල කම මත. කොටි සාමාජිකයෝ වන හෝ නොවන මිනිස්සු ඔක්කොම කිසිම සාක්කියක් නැතුව අත්අඩංගුවට ගත්ත අය. නඩු ගොනු කලොත් අනිවාර්යෙන්ම නිදහස් වෙන්ව. ඒ වෙට්ඨ්ත් නඩුවක් ගොඉනු ක්ජරන්න චෝදනා නගන්න තරම් වත් සාක්කි නැහැ

    නාවික හමුදා සෙබලුන්වත් අත්අඩංගුවට අරන් තියන අයට අමත්රව් ගොඩක් දෙනෙක් ගෙන් ප්‍රශ්න කරලා තියනවා. එත් හැමෝමම අත්අඩංගුවට අරන් නැහැ. යම් සාක්කි ප්‍රමාණයක් තියන අය පමණයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එත් කිසිම කෙනක් අරන් ත්ගින්නේ කොටි මැරුව කියල නම් නෙමයි. මදයවේදීන් අනිකුත් දෙමල ක්‍රියාකාරීන් හා රජයට විරුද්දව හඬනැගුවන අතුරුදහන් කිරීම

    ඇප දීම හෝ නොදීම උසාවිය සතු දෙයක් නේද??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුනිල් රත්නායක ගැන කතාකරනවන්ම් සුනිල් බේරගන්න අවංක උවමනාවක් තියනවනම් මහින්දගේ කලේ එක උපරිමෙන් කරන්න හැකියාව තිබුන එත් කලේ නැහැ. අනික එයා වරදක් කරලා තියන බව සාදාරන සැකයකින් තොරව ඔප්පුවෙලා තියනවනේ එතනින් එහාට මොනා කරන්නද ??