ත්‍රස්තවාදී නායකයා #mr

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    තව උඩ දාගෙන පලයල්ලා 2024 හරි 2029 දි හරි හොර පෙරකදෝරු බූරු පුතාව ජනාධිපති කරන්න
    මේ ඉන්න ගව සම්පත් විශ්වාස නෑ , බොරු කියන්න උන්ට උඩ දාගෙන දෙන්නේ, එත්ත මිනිස්සුන්ට කෙල වෙන්නම
     
    • Like
    Reactions: War Fighter

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241217375_2067999066685939_5927330803490284253_n.jpg
    241039868_2067999086685937_2875472342388259531_n.jpg
    241373421_2067999096685936_6026069085254306432_n.jpg

    ඒකාධිපතියෙකු විසින් අගාධයට ඇද දැමූ සුන්දර රාජ්‍ය “සිම්බාබ්වේ”
    තම රාජ්‍යයේ ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටවීම පසෙක දැමූ ඔහු විශාල ධනයක් තමන්ගේ පුද්ගලික වැඩකටයුතු සදහා යොදා ගත්තා. විශාල මන්දිර හා වගා ඉඩම් රාශියක් මිලදී ගත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පවා ගියේ විදෙස් රට වලටයි. රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ වර්ධනය සදහා කිසිදු නව්‍යකරන ප්‍රතිපත්තියක් මුගාබේගේ පාලන කාලය තුල ඔහු හදුන්වා නොදුන් අතර තමා ජනතාව අතර ජනප්‍රිය කරවීම සදහා විවිධ වැඩසටහන් හා ජනතා හමු පැවැත්වීමට ඔහු විශාල රාජ්‍ය මුදලක් වැය කලා. ඔහු සෑම විටම සදහන් කලේ බ්‍රිතාන්‍යයන්ගෙන් රට බේරා ගැනීම සදහා විශාල මෙහෙයක් ඉටු කලේ තමා බවයි. මේ අතර කෘෂි කර්මාන්තයේ නිරත වෙමින් සිටි ජනයාට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය අපෝසත්වීම නිසා රටේ ආර්තිකය සීග්‍රයෙන් කඩා වැටුනා.

    සම්පුර්ණ ලිපිය කියවන්න
    👇

    https://www.manthrana.com/.../economic-crisis-of.../
     
    බහුතරයක් ගොන් උනාම ටිකක් හරි මොළයක් තියෙනේවුන්ත් බහුතර මතෙට හැරෙනවා
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    ඔලුව බෙරගනින් , හැරිලා බලන ජවිපි පැත්තට