ඒකාධිපතියෙකු විසින් අගාධයට ඇද දැමූ සුන්දර රාජ්‍ය “සිම්බාබ්වේ”
තම රාජ්‍යයේ ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටවීම පසෙක දැමූ ඔහු විශාල ධනයක් තමන්ගේ පුද්ගලික වැඩකටයුතු සදහා යොදා ගත්තා. විශාල මන්දිර හා වගා ඉඩම් රාශියක් මිලදී ගත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පවා ගියේ විදෙස් රට වලටයි. රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂෙත්රයේ වර්ධනය සදහා කිසිදු නව්‍යකරන ප්‍රතිපත්තියක් මුගාබේගේ පාලන කාලය තුල ඔහු හදුන්වා නොදුන් අතර තමා ජනතාව අතර ජනප්‍රිය කරවීම සදහා විවිධ වැඩසටහන් හා ජනතා හමු පැවැත්වීමට ඔහු විශාල රාජ්‍ය මුදලක් වැය කලා. ඔහු සෑම විටම සදහන් කලේ බ්‍රිතාන්‍යයන්ගෙන් රට බේරා ගැනීම සදහා විශාල මෙහෙයක් ඉටු කලේ තමා බවයි. මේ අතර කෘෂි කර්මාන්තයේ නිරත වෙමින් සිටි ජනයාට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය අපෝසත්වීම නිසා රටේ ආර්තිකය සීග්‍රයෙන් කඩා වැටුනා.
සම්පුර්ණ ලිපිය කියවන්න
https://www.manthrana.com/.../economic-crisis-of.../