*
️ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
️*
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මෙම පනත් කෙටුම්පත පසුගිය සිව්වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ අතර, පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළා.